ඉන්ටෙල් සයිට් එකේ ස්පෙක් කම්පෙයා කරල බලපන්.
ස්පීඩ් එක ගොඩක්ම බලපාන්නෙ නෑ.කෑශ් මෙමරි වැඩි,HT,virtualization වගේ තියන එකක් ගන්න.
ජෙනරේශන් එක වැඩි වෙද්දි පවර් කන්සම්ප්ශන් අඩු වෙනව.ටෙක්නොලොජි එකත් අලුත් වෙනව.
DDR 4 සපෝට් කරනවනම් ඒක ගන්න.
i5 8500 ගත්තොත් වින්ඩෝස් 11 දන්න පුලුවන්.NVMe සපෝට්.
KIYAK YANWADA ?
ඵළ බ්රෝ තෑන්ක්ස්
බලන්න ඕන බං.මේ 2න් ඵකක් තමා ගන්න හිතන් ඉන්නෙ
------ Post added on Sep 27, 2022 at 7:22 AM
No one can tell that exactly.PC ඵකකට.. ගේම් ගහන්න නෙමෙයි..
අලුත් pc එකකට 13 gen එකනම් ඉන්න එක හොදද මචන්. තව මාස කීපයක් යනව නේද

Freeda?Pc ekak onada? Pm ekak dapan
DDR4. 65W නිසා හොදයි මචන් ...@NRTG i7-8700 කොහොමද බං?හොඳයි නේද?
ඔව්. හැබැයි ගණන් නම් සෑහෙන්න වැඩි වෙයි නේද මචන්.අලුත් pc එකකට 13 gen එකනම් ඉන්න එක හොදද මචන්. තව මාස කීපයක් යනව නේද![]()
අනේමන්ද ගණනනම්.DDR4. 65W නිසා හොදයි මචන් ...
ඔව්. හැබැයි ගණන් නම් සෑහෙන්න වැඩි වෙයි නේද මචන්.
------ Post added on Sep 27, 2022 at 6:32 PM
මමත් බැලුවේ තව මාසයක් දෙකක් ඉන්න කියලා.ඔව් ඒක හොඳ අදහසක්. Raptor Lake power පැත්තෙන් ගොඩක් optimize කරලාලු තියෙන්නේ. අනික Z690 chipset එකට support.අනේමන්ද ගණනනම්.මමත් බැලුවේ තව මාසයක් දෙකක් ඉන්න කියලා.