i7-6700 ට වඩා i5-8500 හොඳද?

lilman

Well-known member
  • May 10, 2009
    40,899
    54,433
    113
    Colombo
    ඉන්ටෙල් සයිට් එකේ ස්පෙක් කම්පෙයා කරල බලපන්.

    ස්පීඩ් එක ගොඩක්ම බලපාන්නෙ නෑ.කෑශ් මෙමරි වැඩි,HT,virtualization වගේ තියන එකක් ගන්න.

    ජෙනරේශන් එක වැඩි වෙද්දි පවර් කන්සම්ප්ශන් අඩු වෙනව.ටෙක්නොලොජි එකත් අලුත් වෙනව.

    DDR 4 සපෝට් කරනවනම් ඒක ගන්න.

    i5 8500 ගත්තොත් වින්ඩෝස් 11 දන්න පුලුවන්.NVMe සපෝට්.

    i5 8500 මම නම් ගන්නෙ ඔය දෙකෙන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඉන්ටෙල් සයිට් එකේ ස්පෙක් කම්පෙයා කරල බලපන්.

    ස්පීඩ් එක ගොඩක්ම බලපාන්නෙ නෑ.කෑශ් මෙමරි වැඩි,HT,virtualization වගේ තියන එකක් ගන්න.

    ජෙනරේශන් එක වැඩි වෙද්දි පවර් කන්සම්ප්ශන් අඩු වෙනව.ටෙක්නොලොජි එකත් අලුත් වෙනව.

    DDR 4 සපෝට් කරනවනම් ඒක ගන්න.

    i5 8500 ගත්තොත් වින්ඩෝස් 11 දන්න පුලුවන්.NVMe සපෝට්.

    ඵළ බ්‍රෝ තෑන්ක්ස්

    KIYAK YANWADA ?

    බලන්න ඕන බං.මේ 2න් ඵකක් තමා ගන්න හිතන් ඉන්නෙ
    ------ Post added on Sep 27, 2022 at 7:22 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @NRTG i7-8700 කොහොමද බං?හොඳයි නේද?
    DDR4. 65W නිසා හොදයි මචන් ... (y)

    අලුත් pc එකකට 13 gen එකනම් ඉන්න එක හොදද මචන්. තව මාස කීපයක් යනව නේද :oo:
    ඔව්. හැබැයි ගණන් නම් සෑහෙන්න වැඩි වෙයි නේද මචන්.
    ------ Post added on Sep 27, 2022 at 6:32 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    DDR4. 65W නිසා හොදයි මචන් ... (y)

    ඔව්. හැබැයි ගණන් නම් සෑහෙන්න වැඩි වෙයි නේද මචන්.
    ------ Post added on Sep 27, 2022 at 6:32 PM
    අනේමන්ද ගණනනම්. :( මමත් බැලුවේ තව මාසයක් දෙකක් ඉන්න කියලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka