i7 Processor එකක් ඕනෙද? ඕනේ අයට මෙන්න :D

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    i7 Processor එකක් ඕනෙද? ඕනේ අයට මෙන්න :D

    කට්ටිය ඔන්න මට බනින්න එපා හොදෙ මේක පොඩි ට්‍රික් එකක්
    ;)මෙහෙමයි දැන් වැඩෙ වෙන්නේ... ;)
    පහල තියෙන පිලිවෙල අනුගමනය කරන්න​
    START >RUN >REGEDIT >HKEY_LOCAL_MACHINE >HARDWARE >DESCRIPTION >SYSTEM >CENTRAL PROCESSOR >

    Central Processor එක උඩ Click කරාම කෙලින්ම දකුනු පැත්තේ ProcessorNameString කියලා තියෙනවනම් ඒක උඩ Click කරන්න.
    asdsalf.jpg


    නැත්තම් තවත් අනු Folders තියෙනවනම් ඒවගෙන් ProcessorNameString කියන එක හොයාගෙන ඒ උඩ Click කරන්න.

    41486837.jpg



    Value Data කියන එක තමන්ට කැමති පරිදි වෙනස් කරගන්න. කරලා Ok කියන බොත්තම ඔබලා Properties ගිහින් බලන්න Processor එක වෙනස් වෙලාද කියලා ;)


    මගේ Intel(R) Core(TM)2 Duo CPU එක මම i7 කරා​
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ah mama oka godak issara karala thiyenawa simple trick ekak.mamath oka nikanmai hoyaagaththe