i7 Processor එකක් ඕනෙද? ඕනේ අයට මෙන්න 
මෙහෙමයි දැන් වැඩෙ වෙන්නේ... 
Central Processor එක උඩ Click කරාම කෙලින්ම දකුනු පැත්තේ ProcessorNameString කියලා තියෙනවනම් ඒක උඩ Click කරන්න.
නැත්තම් තවත් අනු Folders තියෙනවනම් ඒවගෙන් ProcessorNameString කියන එක හොයාගෙන ඒ උඩ Click කරන්න.
Value Data කියන එක තමන්ට කැමති පරිදි වෙනස් කරගන්න. කරලා Ok කියන බොත්තම ඔබලා Properties ගිහින් බලන්න Processor එක වෙනස් වෙලාද කියලා

කට්ටිය ඔන්න මට බනින්න එපා හොදෙ මේක පොඩි ට්‍රික් එකක්
මෙහෙමයි දැන් වැඩෙ වෙන්නේ... 
පහල තියෙන පිලිවෙල අනුගමනය කරන්න
START >RUN >REGEDIT >HKEY_LOCAL_MACHINE >HARDWARE >DESCRIPTION >SYSTEM >CENTRAL PROCESSOR >
Central Processor එක උඩ Click කරාම කෙලින්ම දකුනු පැත්තේ ProcessorNameString කියලා තියෙනවනම් ඒක උඩ Click කරන්න.
නැත්තම් තවත් අනු Folders තියෙනවනම් ඒවගෙන් ProcessorNameString කියන එක හොයාගෙන ඒ උඩ Click කරන්න.
Value Data කියන එක තමන්ට කැමති පරිදි වෙනස් කරගන්න. කරලා Ok කියන බොත්තම ඔබලා Properties ගිහින් බලන්න Processor එක වෙනස් වෙලාද කියලා

මගේ Intel(R) Core(TM)2 Duo CPU එක මම i7 කරා