මචන් අපි දන්නවා අන්තර ජාතික ක්‍රිකට් කවුන්සල් එක කියන්නේ හරියට සාමාගමක් වගේ එකක් නමුත් තවදුරටත් දැනගන්න කැමති මෙක කොහොමද මුදල් සංසරනය වෙන්නේ කියලා.
එක් එක කණ්ඩායම් වලට ගෙවිම් කරන්නේ කුමන පදනමක් මතද?
විකාශන අයිතිය විකුනලා කීයක් වගෙ හොයනවාද?
ලාභය බෙදෙන්නේ කෙසෙද?