ICC Women's T20 World Cup - 2024 🦁🦘🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,505
    1
    17,338
    113
    −273.15°C
    mama nm hamadaama wage meparath Aus tamayi.

    r0_0_800_600_w800_h600_fmax.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113
    mama nm hamadaama wage meparath Aus tamayi.

    r0_0_800_600_w800_h600_fmax.jpg
    Phoebe Litchfield. 💖 මෙයාගෙ බැටින් නම් පට්ට. අර මැච් එකක් අතරෙ කැමරාවට පේන්න මූණෙන් අමුතු expressions දාන වීඩියෝ එකෙන් තමයි මෙයා ගැන මුලින්ම දැනගත්තෙ. :D Hundred series එකේදි හරි Bigbash එකේදි හරි ද කොහෙද. එතකොට නැෂනල් ටීම් එකට තේරිලා හිටියෙ නෑ.
     
    • Like
    Reactions: Absolute Zero