ICC World Cup 2011 (Notice)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela
    kawru kiwwath oya tika apee harakta terenne nah

    හ්ම්, ඒක තමයි යාලුවා..
    දැන් නම් කලින් වටාවල් වලට වැඩිය හුගාක් වෙනස් විම් වේලා තියෙනවා.. ඒ හින්දා සන්තොසයි..
    ඒත් අපේ රට වෙනුවෙන් සහයෝගයක් දෙන්න බැරි කෙනෙක් ව මේ රටේ පොලවේ
    අඩියක් තියාගෙන ඉන්න තරම් වත් අවස්ථාවක් අපි උදා නොකරන්න ඕනේ..
    ඒකයි අපි කොයි කාගෙත් බලාපොරොත්තුව..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    ඒ කිව්වේ ? :confused:
    බැංග්ලෝර්වල තියෙන්නේ එම්. චින්නස්වාමි පිට්ටනිය


    eden garden hada ganna beri wela indian karayonta welawata kalin ekai banglore demme
    elama ground eka indiyawe tiyena 100000 crowd ekak danna puluwan
    wc eke schedule eka mulin hedala tibbe last year july wage wenakota final eka eden garden eke tiyanna,eth hada ganna beri una,aya hydrabad decan ground eka ekath hada ganna beri wela ainma karala demma wc eken,aparade elama ground 2k ,nagpur,ahamadabad motera wc ekata awe eken
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eden garden hada ganna beri wela indian karayonta welawata kalin ekai banglore demme
    elama ground eka indiyawe tiyena 100000 crowd ekak danna puluwan
    wc eke schedule eka mulin hedala tibbe last year july wage wenakota final eka eden garden eke tiyanna,eth hada ganna beri una,aya hydrabad decan ground eka ekath hada ganna beri wela ainma karala demma wc eken,aparade elama ground 2k ,nagpur,ahamadabad motera wc ekata awe eken

    ආහ්, එහෙම ද ..
    ස්තුතියි කොල්ලෝ දැනුවත් කලාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කොල්ලෝ අනිවාර්යෙන් ම..
    අද තරගයේ ලොකු වෙනසක් ඇති කරයි.. හේතුව. මේවර අපේ තරගයට.
    මාලිංග ඇතුලු වේලා ඉන්න හින්දා..
    ඒ වගේම ලොකු කැපවිමකින් ක්‍රීඩා කරයි..

    කෝ. අපේ යාලුවාන්..
    අපේ ලංකාවේ පිල වෙනුවෙන් සුභ පතමු..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයාපත් කාලගුණය නිසා ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ලෝක කුසලාන තරගය
    අතහැර දැමු අතර දෙපිලටම 1ක් ලකුණ බැගින් හිමි වුනා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;9571103 said:

    ස්තුතියි යාලුවා.. අදහස් දැක්වුවාට..
    අපේ ලංකාවේ පිල වෙනුවෙන්. සුභ පතන්න වේලාවක් වෙන් කර ගන්න..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    next match eka balanna yanawada oya :D

    යන්න හම්බ වෙන්නේ නැති වෙයි කොල්ලෝ..
    එදාට අපිට වැඩ තියෙනවා..
    අපේ කාර්යාලයෙන් ලේසියෙන් නිවාඩුවක් ගන්න නම් විදියක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිත් ලංකාවට ජයවේවා කියලා පාර්ථනා කරනවා

    ස්තුතියි යාලුවා..
    ඒ පැතුම අපේ මුළු රටෙන් ම ලැබෙනවා මෙවර කිසිම වයස් බේදයකින් තොරව..
    කොයි කාගෙන් වුනත්..