ICT A/L Help!

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    2012 A/L ICT Paper එකේ B part(Essay) එකේ පළවෙනි question එක කවුරුහරි ලග තියනවද?...මගේ ලග අනිත් ටික තියනව, මේක නෑ..හෙට paper එක..තියන කෙනෙක් ඉන්නවනම් post කරන්න....ලොකු උදවුවක්....:)