(ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    (ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වේ

    ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ලද ලිපියක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා පළ කර තිබෙන අතර සිරිසේන ජනාධිපතිවරයාගේ හා හරින් ප්‍රනාන්දු ඇමැතිවරයගේ බලපෑම් මත මෙලෙස ඉවත් වන බවත් දක්වා ඇත පසුගියදා සිරස ආයතනය හා සිරිසේන ජනාධිපතිවරයා අතර සිදු වූ රුපියල් කෝටි ගණනක දත්ත වංචාව මාධ්‍ය හරහා ප්‍රචාරය වීම නිසා මෙලෙස අස් වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ..

    20799080_10155105024713040_8675267402837305493_n.jpg
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Seems TRC has given frequency of Chanal 54 in 700 MHz band to Sirasa without publicly auctioning. Canage was trying to get the same frequency for the Google loon Project and if Auctioned Google would have out bid Sirasa easily and got it. In other terms, This is one of the prime frequency that digital divide will release for Broad Band Service to meet future demand.

    This seems to be the tussle.
     
    :rolleyes::rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113

    :D Epsi /Duo Soft කම්පැනි ඔය දෙකම මුගේ බන් :D:yes:

    කාගේද ?
    CBN sat , Duo , Epsi මුලින් අයිතිවෙලා තිබ්බ්බේ ටැමිල් කෙනෙක්ට
    CBN sat එක court order එකකින් ගෝටා dialog එකට දුන්න