(ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වේ
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ලද ලිපියක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා පළ කර තිබෙන අතර සිරිසේන ජනාධිපතිවරයාගේ හා හරින් ප්‍රනාන්දු ඇමැතිවරයගේ බලපෑම් මත මෙලෙස ඉවත් වන බවත් දක්වා ඇත පසුගියදා සිරස ආයතනය හා සිරිසේන ජනාධිපතිවරයා අතර සිදු වූ රුපියල් කෝටි ගණනක දත්ත වංචාව මාධ්‍ය හරහා ප්‍රචාරය වීම නිසා මෙලෙස අස් වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ..

Last edited:
correct info

Epsi /Duo Soft කම්පැනි ඔය දෙකම මුගේ බන් 