ade matath address ek venas karaganna one
kohomad karanne bn
kohomad karanne bn
ow udema giyoth kalinma karaganna puluwan wei...10 dena gane wage thama udata yawanna waiting area eke indan...udath gihin tika welawak inna wenawa...bara dunnata passe awlak naha mukuth name ehema prashna nathnam ikmanta hambenawa..peyak dekak wage athulatha...@dilrasan @chinthaka156 @tharakaf මචන් මම ග්‍රාම සේවක ළගටයි , ප්‍රා.ලේ.ක ගිහින් Apoiment එකක් දාගත්තා. ඒකේ වේලාව තියෙන්නේ 7.30 AM - 12.30 PM කියලා. උදේම ගිහිල්ලා පෝලිමට ගියාට අවුලක් නෑ නේද
Hari machan. Thank you....ow udema giyoth kalinma karaganna puluwan wei...10 dena gane wage thama udata yawanna waiting area eke indan...udath gihin tika welawak inna wenawa...bara dunnata passe awlak naha mukuth name ehema prashna nathnam ikmanta hambenawa..peyak dekak wage athulatha...
police report oneda bro?උප්පැන්න සහතිකේ ඔරිජිනල් එකක් ඕන වෙනවා. ඒක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන්. ඒකත් අරගෙන ග්‍රාමසේවක ළඟට ගිහින් ෆෝර්ම් ටික ෆිල් කරගෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න. ගිහින් ෆෝර්ම් ටික ප්‍රාදේශිය ලේකම්ගෙන්අ ත්සන් කරන්න. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් එපොයිමන්ට් එකක් එහෙම දාලා දෙනවා. ඊට පස්සේ ඒ දාලා දීපු දිනයට අයිඩී ඔෆිස් ගිහින් දවසින් අයිඩෙන්ටිට්ය් කාර්ඩ් එක ගන්න පුලුවන්. මම කියපු ප්‍රෝසෙස් එක යන්නේ වන්ඩේ සර්විස් එකකදි.
වන්ඩේ සර්විස් එකට 1000/=ක් ගන්නවා. ඒත් පාඩු නෑ. ග්‍රාමසේවක හරහා දාලා අයිඩෙන්ටිටිය එනකන් හිටියොත් හය මාසයක්වත් යනවා.
Gramasewaka serama oni karana documents tika check karala envilop ekaka dala seal karalane denne...eke thiyenawa serama...@dilrasan මචන් ඩොකියුමන්ට් මුකුත් ගෙනියන්න තියනවද ? ( උප්පැන්න අනං මනං )
nathi una kiyala gannawanam oni...police report oneda bro?
Hari mcn thnxGramasewaka serama oni karana documents tika check karala envilop ekaka dala seal karalane denne...eke thiyenawa serama...
nathi una kiyala gannawanam oni...
------ Post added on Oct 7, 2022 at 9:45 AM
අඬේ ගොඩක් ස්තුතියි මචන්. ඔක්කොම විස්තර තියනවා.මම කියල දෙන්නම්. මම මේ ලඟදි අලුත් NIC එක ගත්තා. 1day service ගන්නවානම් රුපියල් 1000ක් යනවා. මෙහෙමයි කරන්නේ. මුලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට(AG office) යන්න. ඒ යනකොට ඔයාගේ උප්පැන්න සහතිකය ගෙනියන්න අමතක කරන්න එපා. AG office එකෙන් ඉල්ලන්න අයිඩෙන්ටි කාඩ් එක ගන්න ෆෝම් එකක් දෙන්න කියල. ඒ ගමන්ම ඔයාගේ උප්පැන්නේ කාර්යාල පිටපතක් ගන්න අමතක කරන්න එපා. AG office එකේ උප්පැන්න සහතික නිකුත් කරන තැනින් කාර්යාල පිටපතක් ගන්න ෆෝම් එකක් ඉල්ලන්න. ඒක fill කරලා දුන්නම ඔයාට කාර්යාල පිටපතක් දෙනවා පැය බාගෙකින් වගේ. ඒකට රුපියල් 120ක් අය කරනවා. ඊටපස්සේ යන්න හැඳුනුම්පත් ෆොටෝ ගන්න studio එකකට. ඔයාගේ ෆොටෝ එකක් අරන් එයාල ඒක online PRD(persons register department) එකට submit කරනවා. පස්සේ ඔයාට studio එකෙන් printed reference එකක් දෙනවා A4 කොලේක ඔයාගේ ගත්තු ෆොටෝ එකයි QR code එකයි ඔක්කොම detail තියෙන. ඔය ෆොටෝ ගන්න වැඩේට රුපියල් 450/=ක් යනවා. දැන් ඔයා AG office එකෙන් ගත්තු identity card ෆෝම් එක නිවැරදිව ඔයාගේ අදාල විස්තර දාල පුරවන්න. අර studio එකෙන් දුන්න කොලේ ඔයාගේ නමයි අත්සනයි අදාල තැන් වල ලියන්න. ඔය සේරම document ටික අරන් ග්‍රාමසේවක මහත්තය ගාවට යන්න. ඊටපස්සේ එයාට කියල ඔයාගේ පදිංචි සහතිකයක් ගන්න අමතක කරන්න එපා. එත් එක්කම ඔයාට හැඳුනුම්පත් ෆෝම් එකයි studio reference එකයි ග්‍රාමසේවක සීල් එකයි එයාගේ වසමේ QR code sticker එකයි ගහල දෙයි. දැන් ඔයා ගාව ග්‍රාමසේවක සහතික කරපු පදිංචි සහතිකය, හැඳුනුම්පත් ෆෝම් එක, studio reference එක document 3 තියෙනවා. ඔය ටික අරන් ආයේ යන්න AG office එකට. යනකොට දිග ලියුම් කවරයක් අරන් යන්න. එයාල ඔය document 3 අරන් ඔයාට සීල් එකක් ගහල appointment date එකක් දාල document ටික envelop එකට දාල දෙයි. ලියුමේ තියෙන දවසටම යන්න ඕන නෑ. ඊට කලින් යන්න පුළුවන්. ඒ කියන්නේ ලියුම අරන් පහුවෙනිදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න පුලුවන්. හැබැයි උදෙන්ම යන්න නැත්තම් පිස්සු හැදෙයි. බත්තරමුල්ල සෙත්සිරිපාය ගාව බස්සන්න කියපන්. 177, 163 රූට් විදේශ සේවා බස් වල යන්න පුළුවන්.
මගේ උප්පැන්නේ නම සංශෝධනයක් තිබ්බා බන්. අපෝ පිස්සු හැදුන දිවුරුම් ප්‍රකාශ දෙන්න වුණා. පොලිස් සහතික දෙන්න වුණා. උබට එහෙම අවුලක් නෑ. පොලිස් සහතික ගන්න ඕනෙත් නෑ.![]()