Idea about Logo Designing

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා, මට ආසයි illustrator ටිකක් ඉගෙනගෙන logo design කරන්න.. මට පොඩ්ඩක් මේක ගැන idea එකක් ගන්න ඕනෙ.

    මට මේකයි දැනගන්න ඕනෙ.. logo design කරද්දි අපෙම idea එකටද logo එක design කරන්න ඕනෙ? නැත්තන් customer දෙන, sketch එකකටද logo එක design කරන්න ඕනෙ?

    හිතමුකො මෙහෙම, අපිට IT startup එකක logo එකක් design කරන්න set වෙනවා. අපෙ idea එකකටද logo එක design කරන්න තියෙන්නෙ, නැත්තන් උන් දෙන sketch එකට design එකද දෙන්න ඕනෙ? නැත්තන් customerගෙ requirement එක අනුව ඕක වෙනස් වෙනවද?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    it depends machan. sometimes customer initially ask you to come up with idea. then later customer give his comments.

    Or customer may tell you his ideas and ask you to design accordingly.

    There is no rule, all depends on customer choices
     
    • Like
    Reactions: sp3co

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    සමහර අය තමන්ගේ idea එකකුත් එවනවා..
    එක client අනුව තමයි බන්..
    එත් උබ අනිවා creative වෙන්න ඕනි මොකද 97% වගේ අපේම idea එකකට තමයි ලෝගෝ එක හදන්න වෙන්නේ..
     
    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    it depends machan. sometimes customer initially ask you to come up with idea. then later customer give his comments.

    Or customer may tell you his ideas and ask you to design accordingly.

    There is no rule, all depends on customer choices

    සමහර අය තමන්ගේ idea එකකුත් එවනවා..
    එක client අනුව තමයි බන්..
    එත් උබ අනිවා creative වෙන්න ඕනි මොකද 97% වගේ අපේම idea එකකට තමයි ලෝගෝ එක හදන්න වෙන්නේ..

    Thanks a lot machanla :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ අයිඩියා වලට ගොඩක් දුරට කරන්න වෙන්නේ.. කස්ටමර්ස්ල දෙන ෆෝරමැටුත් තියෙනවා.

    නෙට් එකේ බලපන්. ගෙඩි පිටින් කොපි නොකර අලුත් අයිඩියා අරගෙන වෙනස් විදිහකට කරපන්.. නෙට් එකේ තියෙන ටෙම්ට්ප්ලේට් කරන්න එපා