Ideamart APP උදව් ඕනෑ!

GUPIYA90

Member
Jun 7, 2022
4
1
3
ideamart එකෙන් sms ඇලර්ට් යන්න ඇප් එකක් උන්ගෙ පෝටල් එකෙන් හැදුවා. දැන් සති දෙකක් තාම ඇපෲ නෑ

අවුරුදු දෙක තුනකට කලින් නම් දවස් දෙකෙන් තුනෙන් ඇපෲ උනා. කන්ටැක්ට් කරගන්න කවුරුත් ඉන්නවද?





.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මේකටම ෆේක් හදන් ආවෙ නෑ, එකවුන්ට් එකෙයි රිකවරි මේල් එකෙයි පාස් මතක නෑ
 
  • Haha
Reactions: Identity