Identity Card Issue

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල අපේ තාත්තගෙ ID එකේ පොටෝ එක සවුත්තුවෙලා අලුත් ID එකකට ඇප්ලයි කරල දැම්ම පහුගිය නොවැම්බර් මාසෙ.තවම ආවෙ නෑනෙ මචන්ල.දැන් හරියටම මාස 4ක් වෙනව තවම ආවෙ නෑනෙ.මොකක්ද දන්නෙ නෑ කේස් එක? ගිය අවුරුද්දෙ ID එකකට ඇප්ලයි කරපු කෙනෙක් ඉන්නවද එලකිරි එකේ තවම ආපු නැති??
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    poddak hitapan dan aluthen ekakne enne sim ekakuth ekka:lol:

    අඩෝ එහෙමද? එලනෙ බන් මමත් මගෙ අයි ඩී එක නැතිවෙලා අලුතෙන් එකක් ගත්ත 2016 අගදී විතර නොර්මල් එකක්නෙ බන් ආවෙ........
     
    Jan 4, 2012
    620
    99
    0
    Mamath dala masa 6 idala apu nethi nisa gihin aran awe ban.one day ganna puluwan salli ganne ne.habei one day ganna inna set ekath ekka idala thama ganna wenne.eka nisa podi kattak kanna wei.kalin thanin sethsiripayata avith nisa un hirawela ban ekai parakku
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිංහල කොල්ලෙක්;21358357 said:

    අප්පා එහෙමත් සීන් එකක්ද? අපිටත් එහෙනන් වන් ඩේ යන්න වෙයි වගේ. ඩිජිටල් එකක්ද මචන් හම්බුවෙන්නෙ??:P
     
    සිංහල කොල්ලෙක්;21358357 said:
    Mamath dala masa 6 idala apu nethi nisa gihin aran awe ban.one day ganna puluwan salli ganne ne.habei one day ganna inna set ekath ekka idala thama ganna wenne.eka nisa podi kattak kanna wei.kalin thanin sethsiripayata avith nisa un hirawela ban ekai parakku

    ඇයි බන් හැම මගුලම ඔය ඩොටේ අරන් යන්නේ
    යන්න ගියාම පක් වෙන්වා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;21358372 said:
    සවුන් පූප් කරාද සොන්නලු

    මොන සවුන්ඩ් පෘෆ්ද බන්:P:P.කනේ ඇබ දෙකක් ගහගෙන ඉන්නෙ:yes::yes:......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;21358375 said:
    ඇයි බන් හැම මගුලම ඔය ඩොටේ අරන් යන්නේ
    යන්න ගියාම පක් වෙන්වා

    :lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    අඩෝ එහෙමද? එලනෙ බන් මමත් මගෙ අයි ඩී එක නැතිවෙලා අලුතෙන් එකක් ගත්ත 2016 අගදී විතර නොර්මල් එකක්නෙ බන් ආවෙ........

    danne ban nikan kivve.lankawe kawadda ban enne dapu ekak.gihin aran waren.man nan kotiyak giyath one day service eken thama ganne.:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    battaramulle idam hena ganan yay okoma office gena hina

    ශිට් බන් බත්තරමුල්ල පැත්තෙන් ඉඩමක් එක්ක ගෙයක් ගන්න පුලුවන් උනානන් පට්ට.........:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ශිට් බන් බත්තරමුල්ල පැත්තෙන් ඉඩමක් එක්ක ගෙයක් ගන්න පුලුවන් උනානන් පට්ට.........:P:P

    ow goda thama ekak dan gattanan hoda ganakata denna puluwan passe
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Mage id eka nathi wela thiyanne. Man dan ai apply kalith license eke idan hama reddama wenas karanna one neda aluth krmeta? Eka nisa man nokara license eken adagana yanne machan? Matath podi advice ekak denna gannada wpada danmama