un registered විදියට තියෙද්දී නැතිවෙන functions මොනවාද ?කොච්චර දවස් තියාගන්න පුලුවන්ද ?

ම්ම්ම්ම්අඩුවක් නම් නෑ, දවස් 10ක් පුළුවන්....
ඊට කලින් හොඳ crack එකක් එයි. හොයාගන්න බැරිවුනොත් මට PM එකක් දාන්න ටික දවසකින්



IDM ada ude pandarinma kela una meka damma dan aulak na..කදිරා;9203845 said:
Ebay mantale kohomada?
3ma eka thama yakoo



Awrudu ganak use karapu IDM ekata mama samu dunna![]()
den mama use karanne downThemall & Video downloadHelper![]()

මචං මම os අළුතෙන් දාලා IDM දාලා තිබුනෙ නැහැ. දැන් මේ 6.04 install කරල crack එක run කලාම හරිද? කලින් තිබ්බෙ 5.19. ඒකෙ patch එක අවුල්. කරුණාකර තේරුම් කර දෙන්න මචා.........

අලුත් එක දාන්න, ලින්ක් එකේම crack එක තියෙනවා..
http://hotfile.com/dl/95937535/cc8a5f8/IDM.6.04.Build.2.rar.html
ok... මේක install කරල crack එක run කලා....... දැන් හරිනේ.......? expire වෙන්නෙ නැහැ නේද මේක........??

