IDM අවුල් වෙලාද...?

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
un registered විදියට තියෙද්දී නැතිවෙන functions මොනවාද ?කොච්චර දවස් තියාගන්න පුලුවන්ද ?
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    un registered විදියට තියෙද්දී නැතිවෙන functions මොනවාද ?කොච්චර දවස් තියාගන්න පුලුවන්ද ?

    අඩුවක් නම් නෑ, දවස් 10ක් පුළුවන්....:)
    ඊට කලින් හොඳ crack එකක් එයි. හොයාගන්න බැරිවුනොත් මට PM එකක් දාන්න ටික දවසකින්
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    කදිරා;9203845 said:
    :shocked::eek::shocked::eek::P:rofl::baffled:

    Ebay mantale kohomada?
    3ma eka thama yakoo
    IDM ada ude pandarinma kela una meka damma dan aulak na..:)
    mage ebay thread eka adagena yanawa neda oyala.. mata me dawas tike eka eka karadara..:(
    langadi thread ekata post ekak wath danna bari una..:baffled:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Awrudu ganak use karapu IDM ekata mama samu dunna :(
    den mama use karanne downThemall & Video downloadHelper ;)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මචං මම os අළුතෙන් දාලා IDM දාලා තිබුනෙ ‍නැහැ. දැන් මේ 6.04 install කරල crack එක run කලාම හරිද? කලින් තිබ්බෙ 5.19. ඒකෙ patch එක අවුල්. කරුණාකර තේරුම් කර දෙන්න මචා.........
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචං මම os අළුතෙන් දාලා IDM දාලා තිබුනෙ ‍නැහැ. දැන් මේ 6.04 install කරල crack එක run කලාම හරිද? කලින් තිබ්බෙ 5.19. ඒකෙ patch එක අවුල්. කරුණාකර තේරුම් කර දෙන්න මචා.........

    :)
    අලුත් එක දාන්න, ලින්ක් එකේම crack එක තියෙනවා..

    http://hotfile.com/dl/95937535/cc8a5f8/IDM.6.04.Build.2.rar.html