IDM එකට මොකෝ උනේ. ඉගෙන ගත්ත උන්ට මොකෝ උනේ

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    IDM එකට මොකෝ උනේ. ඉගෙන ගත්ත උන්ට මොකෝ උනේ

    IDM කියන්නේ ඉස්සර සෑහෙන හොඳ reputation එකක් තිබ්බ institute එකක්. ඒත් දැන් ඒක හොර ගුහාවක් වෙලා. class ගිය එවුන් කියන්නේ ආයෙ යන්නෙපා කියලා.

    මොකක්ද මේ IDM nations campus & IDM achievers international campus වෙනස

    සමිත්, නුවන්, මාධව මොකක්ද මේ Students ලගේ සල්ලි හොරකන් කරලා හොර Certificate (Diploma, BCS, NCC, HND) දෙන කතාව.

    2015 - 2016 මොකෝ උනේ. IDM nations campus එකෙන් අද වෙනකන් දුන්න කිසි certificate එකක් Valid නෑලු. සමහර එවුන්ට සල්ලි ගත්තට බොරු ලකුනු දීලා දීලා certificates නෑලු. මන් දන්න කොල්ලෙකුත් ගියා මෝඩයා වගේ කාගෙද කීමක් අහලා. උටත් කෙලවෙලා. ඌ lawyer කෙනෙක් හොයනවා දැන්

    එලකිරියේ පරන thread එකක් දැක්කා IDM ගිහින් කෙල වෙච්ච එවුන් ටිකක් දාපු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1721772

    තාම කොහොමද ඔය වගේ ජාවාරම් කරන්නේ. Government contacts තියෙනවද උන්ට?

    Capture1.jpg


    idm.jpg


    idm2.jpg

     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    up... ow machn. IDM eka thama man danan hitiya ekama pattama IT institute eka. Ape danna aiia kenekuth UK giya oken degree ekak karala. Patta place eka. Passe anith institute diyunu una nisa okata kela una
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,869
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    මචං මමත් ප්‍රයිවට් ඉගෙන ගත්ත එකෙක්. ඒත් ඇත්තම කතාව ලංකාවේ IT කරන හුගක් ප්‍රයිවට් ඒව බොරු හා වංචා කරනවා. ළමයි කතා කරන්නේ නෑ තමන්ගේ campus එක චාටර් වෙන නිසා ප්‍රසිද්ධියේ. බලු හැත්තක්..අනිවා දැන්නම් government එකෙන් quality එක monitor කරන මොකක්හරි රටට ඕන.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    මචං මමත් ප්‍රයිවට් ඉගෙන ගත්ත එකෙක්. ඒත් ඇත්තම කතාව ලංකාවේ IT කරන හුගක් ප්‍රයිවට් ඒව බොරු හා වංචා කරනවා. ළමයි කතා කරන්නේ නෑ තමන්ගේ campus එක චාටර් වෙන නිසා ප්‍රසිද්ධියේ. බලු හැත්තක්..අනිවා දැන්නම් government එකෙන් quality එක monitor කරන මොකක්හරි රටට ඕන.

    :yes::sorry:
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මචං මමත් ප්‍රයිවට් ඉගෙන ගත්ත එකෙක්. ඒත් ඇත්තම කතාව ලංකාවේ IT කරන හුගක් ප්‍රයිවට් ඒව බොරු හා වංචා කරනවා. ළමයි කතා කරන්නේ නෑ තමන්ගේ campus එක චාටර් වෙන නිසා ප්‍රසිද්ධියේ. බලු හැත්තක්..අනිවා දැන්නම් government එකෙන් quality එක monitor කරන මොකක්හරි රටට ඕන.

    BIT ekata class karana Institute tikath ganna deyak na adu gane UCSC eken wath poddak hoyala balanawanam hodayi.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක ඇත්ත කථාවක්

    මම BCS එකේ පලවෙනි සෙමෙස්ට එකට ගියේ IDM එකට
    ඇත්තටම කිව්වොත් මම IT ඩිග්‍රි එකක් හොයාගෙන ඉන්ස්ටියුට් බර ගාණකට ගියා ලෝ බජට් යන
    මට අන්තිමට සෙට් උනේ IDM එක. මොකද ඔය චානක ඩයස් කියන අර පිනතූරේ ඉන්න හාදයා හෙණ මාකටින් ඩයල් එක. මන් පලවෙනි පාර එතනට ගියාම කොළ පණහක් විතර අරගෙන මාර මාර සුන්දර ලෝක මට මවලා පෙන්නුවා BCS ගැන.
    ඔන්න මාත් පටන් ගත්තා. මුන් මාර විදියට පස්සෙන් දුවන්නේ සල්ලි ගන්න විතරයි. මලාට පොත් දෙන්නේ නෑ. ඒ වේලාටම පොතේ එක එක චැප්ටස් පොටෝකොපි කර කර දෙනවා. තව එක්සෑම් වලට මාසෙකට කලිනුත් ලමයි බඳව ගත්තා කරන්න පුළුවන් කියලා. හරියට ක්ලාස් තියෙන දවස් වෙලාවල් කියන්නේ නෑ. එක්සෑම් ලඟ ටියුට් ක්ලාස් එකක් දැම්මා උදේ 8.30 ඉදන් 5 වෙනකම් කියලා. ඉගැන්නුවේ පැය 3යි ඔය චානක ඩයස් කියන ඩයල් එක. කරන එකට දේ සුන්දර හීන පෙන්නන එක විතරයි. තව මිස්කෙනෙක් හිටියා C LANGUAGE එක උගන්නන්න. ඒ මිස් පොතේ තියන දේ ඒ විදියටම කියාගෙන ලියාගෙන යනවා. ඇයි කිව්වොත් අපිට කලින් බැජ් එකේ කෙල්ලෙක්. ඒකිට ඇත්තටම බෑ උගන්නන්න. ඒකි පවු නිසා නම් ගම් මනංකල්පිතයි.ඇත්තටම ඒකිට තිබ්බේ ප්‍රෝගැම්න් වලටත් අදාළම නැති ඩිග්‍රි එකක්. ඕකේ ඉන්නවා මාධව කියලා ඩයල් එකක්. මුන් ඒකව ඉස්සරහට දාගෙන තමයි අහිංසක එවුන්ගෙන් සල්ලි කඩා ගන්නේ.මාත් එක්ක හිටිය අක්කා කෙනෙක්ගෙන් එක්සෑම් ෆ්‍රි අරගෙන (ඒ සල්ලි මාධවගේ කාඩ් එකට බැන්ක් කරන්න කියනවා. පස්සේ ස්ලිප් එක ගෙනත් දෙන්න කියනවා) ඒක ගෙවලා තිබ්බේ නෑ යූකේ වලට. අන්තිමට ඒ අක්කට එක්සෑම් ම්ස් උණා. එයා BCS කරන එක නැවැත්තුවා. තනිකරම බොරුවක් යන්නේ ඔතැන. එකම දේ සල්ලි අරගන්න එක විතරයි.

    ඔය චානක ඩයස් කියන ඩයල් එක ආයේ මොන හරි ඉන්ස්ටිටියුට් එකක හිටියොත් ටිකක් පරිස්සමින්


    මේක මගේ පුද්ගලික අත්දැකීමක්. උපුටා ගත්ත එකක් නෙමේ යාළුවනේ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    IDM ඉස්සර ගොඩක් හොඳට තිබුන මට මතක විදියට. මෙතනදි වුනේ ගොඩක් දුරට ආචාර්ය බන්ධු රණසිංහගෙම නොසැලකිල්ල. සමහර අය කියල තිබුන එයා ගොඩක් සූදුවලටත් ඇබ්බැහි වෙලා හිටිය කියල. IDM සමහර branches හොඳට යද්දි සමහර ඒව වහන තත්වෙට ආවෙ ඒ බ්‍රාන්ච් මැනේජර්ලගෙ දුර්වලකම් සහ ආයතනයේ පාලනාධිකාරිය ඒ ගැන හරියට වැඩ නොකරපු නිසා (උදා: මහරගම සහ කළුතර බ්‍රාන්ච්). මේකත් IDM එකේ වැටිල්ලට ගොඩක් බලපෑව...:angry: