මචන්
, මේක මට නෙමේ මගේ යාලුවෙක්ට. IDM එකේ LLB (Hons) Topup degree එකක් තියෙනවා.https://www.idmedu.lk/courses/idm-buks-new-university-llb-hons/
Bucks New University එකෙන් offer කරන්නේ. ලක්ෂ 12 විතර වෙනවාලු
. මට දැනගන්න ඔනේ බන්,
උබලා කව්රුහරි ඒ degree එක කරලා තියෙනව ද?
Wellawatte IDM එකේ තත්ත්වේ කොහොමද? මන් කිව්වේ reputation එහෙම.
Topup {1 year} LLB degree එකක් කරොත් ලංකාවේ lawyer කෙනෙක් විදිහට දිව්රුම් දෙන්න පුලුවන්ද ?
දන්න කව්රුහරි ඉන්නවන් කියපන්කෝ. ලොකු උදව්වක්
ජය.
, මේක මට නෙමේ මගේ යාලුවෙක්ට. IDM එකේ LLB (Hons) Topup degree එකක් තියෙනවා.https://www.idmedu.lk/courses/idm-buks-new-university-llb-hons/ Bucks New University එකෙන් offer කරන්නේ. ලක්ෂ 12 විතර වෙනවාලු
. මට දැනගන්න ඔනේ බන්,
උබලා කව්රුහරි ඒ degree එක කරලා තියෙනව ද?
Wellawatte IDM එකේ තත්ත්වේ කොහොමද? මන් කිව්වේ reputation එහෙම.
Topup {1 year} LLB degree එකක් කරොත් ලංකාවේ lawyer කෙනෙක් විදිහට දිව්රුම් දෙන්න පුලුවන්ද ?දන්න කව්රුහරි ඉන්නවන් කියපන්කෝ. ලොකු උදව්වක්
ජය.
Last edited:
