IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක Update කරමු.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්. ත්‍රෙඩ් එක දකිනකොටත් මම ක්‍රැක් එකක් හොය හොය හිටියේ බන්.. :yes::yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    Badu wada gindara lesata.. Fake serial redda nisaa epa welaa machan hitiye.. Godak pin sathutata ayemath bump ekak dammaa..

    කරදරේ ඉවර නම් එච්චරයි මචෝ
    11.gif
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    නියමයි මචන් ..තව වැඩක් තියෙනවා මෙකත් හරියනවා මගෙනම් හරිගියා

    IDM එක ඉන්ස්ට්‍රෝල් කලාට පස්සේ එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ලොකේෂන් එකට ගිහිල්ලා එකේ තියෙන IDMGrHlp.exe කියන එක ඩිලිට් කරන්න
    පස්සේ ඒ ෆොල්ඩර් එකෙම තියෙන idmBroker.exe කියන එක රිනෙම් කරන්න මේ නමට IDMGrHlp.exe , හරි දැන් ආයේ IDM ඔන් කරන්න,
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    නියමයි මචන් ..තව වැඩක් තියෙනවා මෙකත් හරියනවා මගෙනම් හරිගියා

    IDM එක ඉන්ස්ට්‍රෝල් කලාට පස්සේ එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ලොකේෂන් එකට ගිහිල්ලා එකේ තියෙන IDMGrHlp.exe කියන එක ඩිලිට් කරන්න
    පස්සේ ඒ ෆොල්ඩර් එකෙම තියෙන idmBroker.exe කියන එක රිනෙම් කරන්න මේ නමට IDMGrHlp.exe , හරි දැන් ආයේ IDM ඔන් කරන්න,

    ඔව් මම ඕක දැක්කා ඒක පස්සේ දාන්නම් කියලා හිටියේ. ටෙස්ට් කරලා බැලුවේ නම් නෑ සහෝ
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔව් මම ඕක දැක්කා ඒක පස්සේ දාන්නම් කියලා හිටියේ. ටෙස්ට් කරලා බැලුවේ නම් නෑ සහෝ

    මෙ වැඩෙත් හරි මචන් මගේ නම් නියමෙට වැඩ. කොහොම උනත් මචන් උබ දාපු පොස්ට් එක ගොඩක් වටිනවා
    :yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර

    මෙ වැඩෙත් හරි මචන් මගේ නම් නියමෙට වැඩ. කොහොම උනත් මචන් උබ දාපු පොස්ට් එක ගොඩක් වටිනවා
    :yes:

    ස්තුතියි මචෝ. ඒක මම පස්සේ දාන්නම්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ස්තුති සහෝ වටිනා ට්‍රේඩ් එක ...මන් හිතන්නේ උබට idm expert යන නම්බු නාමය දෙන්න ඕනේ

    smiley-7.gif

    හැබැයි වින්ඩොව්ස් 8 ඕක වැඩ කරන්නේ නෑ බන් .උබ දාල තියෙන හැම දේම කොලා එත් සරින් සැරේ අර fake කියල කියනවා හැබැයි idm වැඩ .
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මරුසිරා;15959934 said:
    ස්තුති සහෝ වටිනා ට්‍රේඩ් එක ...මන් හිතන්නේ උබට idm expert යන නම්බු නාමය දෙන්න ඕනේ

    smiley-7.gif

    හැබැයි වින්ඩොව්ස් 8 ඕක වැඩ කරන්නේ නෑ බන් .උබ දාල තියෙන හැම දේම කොලා එත් සරින් සැරේ අර fake කියල කියනවා හැබැයි idm වැඩ .

    මචන් මේ වැඩෙ කරලා බලන්න හරියයි..
    IDM එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ලොකේෂන් එකට (C Drive) ගිහිල්ලා එකේ තියෙන IDMGrHlp.exe කියන එක ඩිලිට් කරන්න
    පස්සේ ඒ ෆොල්ඩර් එකෙම තියෙන idmBroker.exe කියන එක රිනෙම් කරන්න මේ නමට IDMGrHlp.exe , හරි දැන් ආයේ IDM ඔන් කරන්න .
    වැඩෙ කරලා හරි ගියද නැද්ද කියලා කියන්න....
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    මරුසිරා;15959934 said:
    ස්තුති සහෝ වටිනා ට්‍රේඩ් එක ...මන් හිතන්නේ උබට idm expert යන නම්බු නාමය දෙන්න ඕනේ

    smiley-7.gif

    හැබැයි වින්ඩොව්ස් 8 ඕක වැඩ කරන්නේ නෑ බන් .උබ දාල තියෙන හැම දේම කොලා එත් සරින් සැරේ අර fake කියල කියනවා හැබැයි idm වැඩ .

    ඉතින් බන් මම දාලා තියෙන්නෙත් 8 තමා. ලෙසටම වැඩ
    11.gif