Badu wada gindara lesata.. Fake serial redda nisaa epa welaa machan hitiye.. Godak pin sathutata ayemath bump ekak dammaa..
උබ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්. ත්‍රෙඩ් එක දකිනකොටත් මම ක්‍රැක් එකක් හොය හොය හිටියේ බන්..
You must spread some Reputation around before giving it to jk perera again.
GT එක්ක මල පනින්නේ ඔය වෙලාවට තමා..![]()
නියමයි මචන් ..තව වැඩක් තියෙනවා මෙකත් හරියනවා මගෙනම් හරිගියා
IDM එක ඉන්ස්ට්‍රෝල් කලාට පස්සේ එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ලොකේෂන් එකට ගිහිල්ලා එකේ තියෙන IDMGrHlp.exe කියන එක ඩිලිට් කරන්න
පස්සේ ඒ ෆොල්ඩර් එකෙම තියෙන idmBroker.exe කියන එක රිනෙම් කරන්න මේ නමට IDMGrHlp.exe , හරි දැන් ආයේ IDM ඔන් කරන්න,
ඔව් මම ඕක දැක්කා ඒක පස්සේ දාන්නම් කියලා හිටියේ. ටෙස්ට් කරලා බැලුවේ නම් නෑ සහෝ

මෙ වැඩෙත් හරි මචන් මගේ නම් නියමෙට වැඩ. කොහොම උනත් මචන් උබ දාපු පොස්ට් එක ගොඩක් වටිනවා![]()

.. meka karala blnnams.. 6+++

මරුසිරා;15959934 said:ස්තුති සහෝ වටිනා ට්‍රේඩ් එක ...මන් හිතන්නේ උබට idm expert යන නම්බු නාමය දෙන්න ඕනේ
![]()
හැබැයි වින්ඩොව්ස් 8 ඕක වැඩ කරන්නේ නෑ බන් .උබ දාල තියෙන හැම දේම කොලා එත් සරින් සැරේ අර fake කියල කියනවා හැබැයි idm වැඩ .
appe...mamatath epa wela hitiye mea magula nisa...game gahnkota minimize wela pop up wenwa.... meka karala blnnams.. 6+++