machan mage idm eke monawa hari video 1k balanakota auto download venna ahanwa messege 1k kochchara cancel kerath enawa plz help![]()
IDM settings > file types
palleha tiyei Don't start downloading automatically from the following sites kiyala, ea box eke oyata auto down wena site eka url dila ok karanna.
thanks machoo ethakota mata one velavata e site eken download keranna be ne venada mehema vun ne u tube balanakotath enawa
අඩේ ලඟකදී ඉඳල මෙහෙම error එකක් එනව නෙ patch කරන්න යද්දි 6.19 එකට update කරාම තමා ඕක එන්නෙ
![]()
ඔච්චර හත් පොලේ ගාගන්න ඕන නෑ බං. IDMGrHlp.exe ෆයිල් එක overwrite කෙරුවම හරි නෝට්පෑඩ් එකක් අරන් ඒක IDMGrHlp.exe නමින් සේව් කරල. 
eka overright karanna bahane ban , open wenne nahane open with notepadඔච්චර හත් පොලේ ගාගන්න ඕන නෑ බං. IDMGrHlp.exe ෆයිල් එක overwrite කෙරුවම හරි නෝට්පෑඩ් එකක් අරන් ඒක IDMGrHlp.exe නමින් සේව් කරල.
![]()
eka overright karanna bahane ban , open wenne nahane open with notepad
like a boss. 