IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක Update කරමු.

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අඩේ ලඟකදී ඉඳල මෙහෙම error එකක් එනව නෙ patch කරන්න යද්දි 6.19 එකට update කරාම තමා ඕක එන්නෙ :(
    21mi5h5.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol: ඔච්චර හත් පොලේ ගාගන්න ඕන නෑ බං. IDMGrHlp.exe ෆයිල් එක overwrite කෙරුවම හරි නෝට්පෑඩ් එකක් අරන් ඒක IDMGrHlp.exe නමින් සේව් කරල. :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :lol: ඔච්චර හත් පොලේ ගාගන්න ඕන නෑ බං. IDMGrHlp.exe ෆයිල් එක overwrite කෙරුවම හරි නෝට්පෑඩ් එකක් අරන් ඒක IDMGrHlp.exe නමින් සේව් කරල. :rofl:
    eka overright karanna bahane ban , open wenne nahane open with notepad
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eka overright karanna bahane ban , open wenne nahane open with notepad

    Overwrite කරන්න බැරි නම් අර ෆයිල් එක (IDMGrHlp.exe) මකපන්. ඩෙස්ක්ටොප් එකේ නෝට්පෑඩ් එකක් හදපන්, හදලා සේව් ඈස් දියන් ඩෙස්ක්ටොප් එකටම. නම දියන් IDMGrHlp.exe කියලා. පස්සෙ අර IDM ඉන්ස්ටෝල් කරපු ඩිරෙක්ට්‍රි එකට මේක (IDMGrHlp.exe) මූව් හෝ කොපි කරපන්. :yes: like a boss. :P
     
    • Like
    Reactions: WICKILEAKS