IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එල කිරි. මම ඔකෙ අලුත්ම version එක හොය හොය හිටියෙ. මචන් මෙ කියන්නෙ මොකක්ද? පැහැදිලි නෑ. එකියන්නෙ IDM site එකෙන් අලුත් version එක download කරල install කරන්න කියලද?
    >>>>"Upgrade නොකර අළුත් version එක download කර install කරන්න."

    +rep.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එල කිරි. මම ඔකෙ අලුත්ම version එක හොය හොය හිටියෙ. මචන් මෙ කියන්නෙ මොකක්ද? පැහැදිලි නෑ. එකියන්නෙ IDM site එකෙන් අලුත් version එක download කරල install කරන්න කියලද?
    >>>>"Upgrade නොකර අළුත් version එක download කර install කරන්න."

    +rep.

    :dull:
    online upgrade නොකර අළුත් එක මම දාලා තියෙන ලින්ක් එකෙන් ගන්න, ආපහු පස්සේ කාලෙක හරි අප්ඩේට් කරන්න මැසේජ් එක එනකොට එහෙම නොකර අළුත් එක ක්‍රැක් එකත් එක්ක ඩවුන්ලෝඩ් කරල දාන්න