IELTS කරන්නයි ඉන්නෙ

EVC

Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    580416.jpg
     
    • Love
    Reactions: Hecker

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පටන් ගැන්ම කොහොමද මචන්ලා
    මචං ඕකට බොරුවට බං බය වෙන්⁣නෙ. සාමාන්‍ය ඉංග්‍රිසි දැනුමක් තියනවානම් කොමන් සෙන්ස් තියනවානම් 6 කියන්නෙ මහන්සිත් නොවි ගන්න පුලුවන් ලේසිම ටාගට් එකක්. අඩුම කෙනෙක්ටත් ප්‍රෙපෙයා උනොත් මාස දෙකක් තුනක් බර ඇද්දොත් 7.5 ඉසි.

    මෙකේ එවුන් මට උදව් කලා හැබැයි. බය නැති කලෙත් මෙකේ උන්. පොත් ඇති. සර්ච් කරපං.

    බය වෙන්න එපා. උබට පුලුවන්.