මචං ඕකට බොරුවට බං බය වෙන්නෙ. සාමාන්‍ය ඉංග්‍රිසි දැනුමක් තියනවානම් කොමන් සෙන්ස් තියනවානම් 6 කියන්නෙ මහන්සිත් නොවි ගන්න පුලුවන් ලේසිම ටාගට් එකක්. අඩුම කෙනෙක්ටත් ප්‍රෙපෙයා උනොත් මාස දෙකක් තුනක් බර ඇද්දොත් 7.5 ඉසි.
මෙකේ එවුන් මට උදව් කලා හැබැයි. බය නැති කලෙත් මෙකේ උන්. පොත් ඇති. සර්ච් කරපං.
බය වෙන්න එපා. උබට පුලුවන්.