IELTS classes

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මචන්ලා , IELTS CLASSES වලට හොඳ කොහෙද ?

    මම General එක කරන්න යන්නේ... කලින් කළා .. 7,7,7,5.5 ආව බං . :(

    5.5 READING.

    මට CLASS ගිහින් TIPS හොයන PRACTICE වෙන්න ඕන.
     
    Last edited: