IELTS computer base කරන අය මොකෝ තත්වේ?

devops

Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    2025 ඉදලා මිට්ටොන්ට ielts කරන්න වෙන්නෙ Computer Based විතරයි.

    මෙහෙම වෙන එකේ වාසි අවාසි හොඳ නරක මොනාද?

    කරපු අය මොකෝ තත්වේ???
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම කම්පියුට බෙස්ඩ් කළා අවුරුදු තුනකට වගේ කලින්. පේප බේස්ඩ් එකට වැඩිය සෑහෙන්න කරන්න ලේසි. අකුරු කැත සීන් එක අවුලක් වෙන්නෙත් නැහැ. කම්පියුටර් පාවිච්චි කරලා නැති අයටනම් ටිකක් අමාරු ඇති. ටයිපින් ස්පීඩ් එක හදාගන්න ඕන. ස්පෙල් චෙකස් ඔෆ් කරලා ටයිප් කරලා පුරුදු වෙන්න ඕන.
     
    • Like
    • Wow
    Reactions: netnet and Pol hora

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    Awrudu 5kata kalin wage kara… mata nam ekama awula hariyatama time ekata computer eka lock wena eka… 1 second wath wadipura liyanna ba. Aye hitapu anith ewun type karanakota sadda lokuwata ahuna mathakai …. Advantage eka thama ona welwaka edit karanna pulwan katha nathuwa
     
    • Like
    Reactions: Pol hora

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    මටනම් හිතෙන්නේ reading එක කරනකොට අවුල් කියලා , කොලේ වගේ බල බල කරන්න බෑනේ , උඩ පල්ලෙහා යන්න ගියාම අවුල්

    listening වලදී අතින් ලියන එක ලේසියි වගේ type කරනවට වඩා
     
    • Love
    Reactions: Pol hora

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කරන්න ඉන්නේ. කොම්පියුටර තමයි කරන්න වෙන්නේ. මොකද english වචන වල ඉස්පෙල්ලිං වලට වඩා මතක තියෙන්නේ keyboard එකේ type කරන pattern එක.

    අනික දැන් අකුරු නිකන් හකුරු වගේ. මම ලියන එක මටවත් කියවන්න බෑ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    computer base thami isaarahata balanne. mokada un dannawa typing speed and computer friendly environment ekat oken hadenwa kiyala. kawuda ban dan kale hand writing karanne