IELTS HELP

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා කොහෙද ielts හොදට ගොඩ දාගන්න පුළුවන් තැනක් තියෙන්නේ????? BC/ICBT/ACBTට්/JEEWA AUSTRAILIAN EDUCATION CENTER..මේ වගේ තැන...එක පාරක් කලා දැන් GRAMMAR එහෙම මතක නැ....අන්තිම පාර overall 6.0(wrtng 5,reading 5,listening 6.5,speeking 6.5.)මෙදා පාර ඕනේ Academic 6.0 each 5.5 තියෙන්න ඕනේ...කොහෙද හොදට preparation එක කරන්නේ.grammar side එකත් එක්කම.....exam කරන්න ඉන්නේ june 16?ලොකු උදව්වක් කරපු එවුන් ඉන්නවනං කියහල්ලකෝ හොද මොකක්ද? කොයි වගේද කලේ එකිව්වේ මොන දේවල්ද ඉගෙන්නුවේ..වගේ..?BC එකේ placement ටෙස්ට් එකක් තියෙනවා නේද?එකේ මොනාද අවේ???මෙන්න මේ වගේ විස්තර ටිකක්....:):):):):):):):):)
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    uba kalin karala tiyanawanam poth tika hoyagena thaniyama karapan.....Writing and speaking walata english teacher(Ielts gana danna) kenekwa hoyapan. Writing nam English danna ekekta kiyala bala ganin.

    http://www.ielts-blog.com/
    http://ielts-simon.com/
     
    • Like
    Reactions: tery123

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    IELTS nethuwa tawa anith test amaruda ban?ara online test ewath tiyenawane?Pearson da koheda ewa amaruda
     
    crazyman

    Member
    Nov 20, 2010
    129
    2
    0
    PTE karapan. IELTS karana hama thanakama salli garilla yanne. PTE eka human interactions naha. computer based ekak. samaharun ta PTE eka lesie IELTS ekata wada.
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    BC එකේ කරපු එවුන් නැද්ද?කියපන්කො මොනාද කලේ කියලා:dull::dull::dull::dull:
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Thnx

    PTE karapan. IELTS karana hama thanakama salli garilla yanne. PTE eka human interactions naha. computer based ekak. samaharun ta PTE eka lesie IELTS ekata wada.

    Mcn PTE walatath online sites refer karala goda daganna puluwanda IELTS wagema.Mamath IELTS kara last March got 6.5 in each band but need to get 7.0 in each.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Mcn PTE walatath online sites refer karala goda daganna puluwanda IELTS wagema.Mamath IELTS kara last March got 6.5 in each band but need to get 7.0 in each.

    උබ කොහෙද කලේ???අයිමත් try කරහන්කෝ...:dull::dull::dull:
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    උබ කොහෙද කලේ???අයිමත් try කරහන්කෝ...:dull::dull::dull:

    ACBT Kandy ban aya try karannada hithenna ban improve wela kiyala sure na.Mage thawa yaluwek dan 5 parak withara kara uta 1 band ekak hari 6.5 wenawa.
     
    crazyman

    Member
    Nov 20, 2010
    129
    2
    0
    Mcn PTE walatath online sites refer karala goda daganna puluwanda IELTS wagema.Mamath IELTS kara last March got 6.5 in each band but need to get 7.0 in each.

    puluwan. mulinma exams palayan. ita passe online reffer karala wade goda daaganna puluwan.