නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    IELTS Academic කරන්න වෙලා තියෙන්නෙ මට.
    Kandy, Kurunagala or Colombo.
    British Council එකේ මොකක්හරි අව්ලක් තියෙනවද?

    මොකේද කරන්න හොද?
    Paper baseද, computer baseද?

    බොහොම ස්තුතියි...
    ජය වේවා!!!
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    IDP එකේ කරපං මචං. හැබැයි කොලබ විතරයි classes තියෙන්නෙ . කොතන කරත් සෑහෙන self studies කරපන්
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    IDP එකේ කරපං මචං. හැබැයි කොලබ විතරයි classes තියෙන්නෙ . කොතන කරත් සෑහෙන self studies කරපන්

    මන් තනියම ප්‍රැක්ටිස් කරල ලියන්න යන්නෙ බන්.
    පේපර් බේස් කම්පියුටර් බේස් දෙකෙන් ලේසි මොකද්ද ?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    නෝටි බබා;24323262 said:
    IELTS තමයි රෙඩී උනේ ටිකක්හරි.
    BC එකේ ලකුණු හිතලම අඩු කරන සීන් එකක් තියෙනව කියල ලිව්ව දෙන්නෙක්ම කිව්ව.

    9 YEARS WALATA KALIN MANNAN KALE BC eke bn..ethakotanan awlk thibbe nah....PTE valid nan eka karapan.. 79+ ganna eka possible pte wala ielts walata wada
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    උබට කීයක්ද ගන්න ඕනේ ?

    IELTS වල කොහොමත් ඔය අවුල තියනවා ඉන්න examiner අනුව තමයි :dull:

    computer based එක කරපන් writing වලදී ලේසි වෙයි වැරදුනොත් එහෙට මෙහෙට වචන ටික හදාගන්න ලේසි නේ :yes::yes:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    9 YEARS WALATA KALIN MANNAN KALE BC eke bn..ethakotanan awlk thibbe nah....PTE valid nan eka karapan.. 79+ ganna eka possible pte wala ielts walata wada

    PTE practice එකක් නෑනෙ :(

    උබට කීයක්ද ගන්න ඕනේ ?

    IELTS වල කොහොමත් ඔය අවුල තියනවා ඉන්න examiner අනුව තමයි :dull:

    computer based එක කරපන් writing වලදී ලේසි වෙයි වැරදුනොත් එහෙට මෙහෙට වචන ටික හදාගන්න ලේසි නේ :yes::yes:

    6.5
    Writing එකේදි වෙලා යයි කියල හිතෙනවා අතින් ලියනවට වඩා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    නෝටි බබා;24323389 said:
    ..

    6.5
    Writing එකේදි වෙලා යයි කියල හිතෙනවා අතින් ලියනවට වඩා

    6.5 නම් අවුලක් වෙන්නේ නැති වෙයි බන් :yes:

    උබට handwriting අවුලක් නැත්තන් එහෙම කරන්න :D
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    නෝටි බබා;24323275 said:
    මන් තනියම ප්‍රැක්ටිස් කරල ලියන්න යන්නෙ බන්.
    පේපර් බේස් කම්පියුටර් බේස් දෙකෙන් ලේසි මොකද්ද ?

    Computer Base easy.