BC karapan..eke genuine..PTE karanna barida ubata?
IDP එකේ කරපං මචං. හැබැයි කොලබ විතරයි classes තියෙන්නෙ . කොතන කරත් සෑහෙන self studies කරපන්
නෝටි බබා;24323262 said:IELTS තමයි රෙඩී උනේ ටිකක්හරි.
BC එකේ ලකුණු හිතලම අඩු කරන සීන් එකක් තියෙනව කියල ලිව්ව දෙන්නෙක්ම කිව්ව.
9 YEARS WALATA KALIN MANNAN KALE BC eke bn..ethakotanan awlk thibbe nah....PTE valid nan eka karapan.. 79+ ganna eka possible pte wala ielts walata wada

උබට කීයක්ද ගන්න ඕනේ ?
IELTS වල කොහොමත් ඔය අවුල තියනවා ඉන්න examiner අනුව තමයි
computer based එක කරපන් writing වලදී ලේසි වෙයි වැරදුනොත් එහෙට මෙහෙට වචන ටික හදාගන්න ලේසි නේ
නෝටි බබා;24323389 said:..
6.5
Writing එකේදි වෙලා යයි කියල හිතෙනවා අතින් ලියනවට වඩා


6.5 නම් අවුලක් වෙන්නේ නැති වෙයි බන්
උබට handwriting අවුලක් නැත්තන් එහෙම කරන්න
bump
නෝටි බබා;24323275 said:මන් තනියම ප්රැක්ටිස් කරල ලියන්න යන්නෙ බන්.
පේපර් බේස් කම්පියුටර් බේස් දෙකෙන් ලේසි මොකද්ද ?
බම්පි
Bump
bump
Computer Base easy.