කොල්ලනේ පොඩි උදව්වක් ඕන Skilled Migrate වෙන්න අදහසක් තියෙනවා මට Ausi ඒකට English එපැයි. IELTS points 7 ගානේ ඕන.. තව PTE කියල Exam එකක් තියෙනවා එකෙන් 65 ගාන ඕන.
ඉතින් Migrate වෙච්චඅය වෙන්න ඉන්න අය ඇතිනේ මේකේ .. උබල කියන්න බලන්න මේ Exam දෙකෙන්
මොකක්ද හොද කරන්න ?
ලේසි මොකක්ද ?
පිළිගනිම දෙකේම තියෙනව නේද ?
ඉතින් Migrate වෙච්චඅය වෙන්න ඉන්න අය ඇතිනේ මේකේ .. උබල කියන්න බලන්න මේ Exam දෙකෙන්
මොකක්ද හොද කරන්න ?
ලේසි මොකක්ද ?
පිළිගනිම දෙකේම තියෙනව නේද ?