මචන්ලා මට පොඩි උදව්වක් ඕන බන් IELTS
කරන්න හොද British Council එක නේද ?
මම කරන්න ඉන්නේ.
එල කිරි එකේ කරපු අය ඉන්නවනම් විස්තර කියපල්ලකෝ
වෙන්නේ කොහොමද කියක් විතර යනවද? මොනාද ඕන කරන සුදුසුකම්
දන්නා අය කියපල්ලා හරිද ?

කරන්න හොද British Council එක නේද ?
මම කරන්න ඉන්නේ.

එල කිරි එකේ කරපු අය ඉන්නවනම් විස්තර කියපල්ලකෝ වෙන්නේ කොහොමද කියක් විතර යනවද? මොනාද ඕන කරන සුදුසුකම්
දන්නා අය කියපල්ලා හරිද ?





