IESL+LOANS

Gerald Ford

Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    මචන්ලා IESL membership එක තියෙනවනම් Personal loans ගන්න පුළුවන් බැංකු මොනවද ? ගත්ත අය ඉන්නවනම් කියපන්කො. පොඩි හදිස්සියකට

    :love:

    මේ කාලේ රුපියල බහින නිසා Loan එකක් දාන එක හොදයි නේද ? මම බැලුවේ ගන්න පුළුවන් loan අරගෙන ඉඩම් අරගෙන දාන්න
     
    Last edited:
    • Like
    Reactions: FREEZZEER

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    BOC PULUWAN

    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සඳහාවන ණය පහසුකම

    ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්

    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) හෝ ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනයේ (IIESL) සාමාජිකයෙකු වීම
    වයස අවුරුදු 60 ට අඩු වීම
    ණය සීමාව

    Professional Membership Maximum Quantum of Loan Credit card Limit

    *IESL Members – Chartered Engineers
    Corporate,(Fellow & Member) Loan -7.0 Mn. Credit card- 1.0 Mn.

    *Non Corporate (Associate member & Associate) loan- 5.0 Mn. Credit card- 0.75 Mn.

    *IIESEL Members – Incorporated Engineers
    Corporate,(Fellow & Member) loan -5.0 Mn. Credit card-1.0 Mn.

    *Non Corporate (Associate member & Associate) loan- 4.0 Mn. Credit card -0.75 Mn.

    Eligibility

    Age bellow 60 Years
    Adequate repayment capacity

    Security

    Credit card on Clean basis
    Corporate members – One personal Guarantee
    Non - Corporate members – Two personal Guarantee

    Documents Required

    Loan Application
    Letter from employer
    Form no 375. (Authority to deduct from salary)
    DTA cover policy
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    IESL ලෝන් එක ගන්න එක කොහොමත් වාසියි රේට් අඩු නිසා අරන් වෙන ආයෝජනයක් කරන එක.කොහොමත් උබ කියනව වගෙ රටේ ලොකු උද්දමනයක් තියෙන වෙලේ ක උපරිම ලෝන් අරන් හරි ස්තාවර වත්කම් වල ආයෝජනය කරන එකෙ ලොකු වාසියක් තියේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    BOC PULUWAN

    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සඳහාවන ණය පහසුකම

    ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්

    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) හෝ ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනයේ (IIESL) සාමාජිකයෙකු වීම
    වයස අවුරුදු 60 ට අඩු වීම
    ණය සීමාව

    Professional Membership Maximum Quantum of Loan Credit card Limit

    *IESL Members – Chartered Engineers
    Corporate,(Fellow & Member) Loan -7.0 Mn. Credit card- 1.0 Mn.

    *Non Corporate (Associate member & Associate) loan- 5.0 Mn. Credit card- 0.75 Mn.

    *IIESEL Members – Incorporated Engineers
    Corporate,(Fellow & Member) loan -5.0 Mn. Credit card-1.0 Mn.

    *Non Corporate (Associate member & Associate) loan- 4.0 Mn. Credit card -0.75 Mn.

    Eligibility

    Age bellow 60 Years
    Adequate repayment capacity

    Security

    Credit card on Clean basis
    Corporate members – One personal Guarantee
    Non - Corporate members – Two personal Guarantee

    Documents Required

    Loan Application
    Letter from employer
    Form no 375. (Authority to deduct from salary)
    DTA cover policy
    :D:D:D:P
     
    Thanks mchn. :love::love::love::love:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,229
    113
    mageth thiyanawa bung , mokada gannada kiyala baluwe , oka eka parada bung ? :oo::oo: , max kiyada puluwan ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,229
    113
    lagakadi HSBC ekan awa Interest nathi creidt card seen ekakuth IESL Accredited Engineers lata , ade gathe na ne :baffled::baffled::baffled: