IESL membership help

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    IESL එකේ membership එක ගන්න පුළුවන්ද private engineering degree වලට? APIIT,SLIIT etc ? Anybody knows?
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Appit nam ane manda but sliit eke ausy degree eka 4 years nisa exam ekak karala eka goda giyot iesl denna agreement ekakata awith innawa ...tawama batch ekak eliyata awith nathi nisa kiyanna danne na..

    3 year degre ekak kalot iesl eken excemption aran tawa year ekak compleat kalot ganna puluwan associate

    SAITM kalot nam dan nikanma hambenawa kiyala tama aranchi
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Den naa bang.. man gihin ahuwa.. mage yaluwekuth gihin ahala tiyenwa .. aduma gaane hoyala balannewath naalu denna puluwanda kiyalwath
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    IESL membership දෙන්නේ UOM UOP UOR OUSL වල 4 year engineering degree වලට විතරයි . දෙක පනහේ පයිවට් engineering ඩිගිරි වලට IESL දෙන්නේ නැත

    ඒත් ඇහුවොත් නම් කියයි ඔව් අපි දැන් final discussion වල ඉන්නේ ලගදිම අපිට IESL දෙනවා කියලා. ඔයා බය නැතිව register වෙන්න අපේ ඩිගිරි එකට කියල.. lol .. ඒවට IESL දෙනකොට උබේ කෙස් පැහිලා දතුත් හැලිල තියෙයි:baffled:
    :lol:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    They will not fully accept. Most probabaly you will have to submit your course detals and with tha they will tel you what subjects in what level needs to be done. COntact IESL college of Engineering for more information.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Not fully true. The have a lot of accredited foriegn degrees in India, UK, Australia, China

    Yes. I know the story about the Washington Accord, Indian State universities etc. Here I'm talking only about the stuffs in SL
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    IESL membership දෙන්නේ UOM UOP UOR OUSL වල 4 year engineering degree වලට විතරයි . දෙක පනහේ පයිවට් engineering ඩිගිරි වලට IESL දෙන්නේ නැත

    ඒත් ඇහුවොත් නම් කියයි ඔව් අපි දැන් final discussion වල ඉන්නේ ලගදිම අපිට IESL දෙනවා කියලා. ඔයා බය නැතිව register වෙන්න අපේ ඩිගිරි එකට කියල.. lol .. ඒවට IESL දෙනකොට උබේ කෙස් පැහිලා දතුත් හැලිල තියෙයි:baffled:
    :lol:

    මේක තමා මචං ඇත්ත. දෙකයි පනහේ Private Degree වලට IESL දෙන්නේ නෑ..... Try කරලත් වැඩක් නෑ...Exam එක ලියලා ඔන කෙනෙකුට IESL ගන්න පුලුවන්. හැබැයි ඒ Exam එක ලියනවට වඩා ලේසී ආයෙ A/L ලියලා campus යන එක. :rolleyes::rofl::rofl::rofl:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    1) 4 Years Engineering degree ekak one
    2) Foreign uni walata nam wenama course eka evalute karanawa (Course content such like toatal credit count, Math subjecxt credit count).


    CSSL eka nam ganna puluwan awulak nathiwa. IESL is tough.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    IESL membership help 03-02-2016 11:26 AM fuck this idiot

    pvt engineru puthekuta hodatama ridila:lol::lol:
     
    • Like
    Reactions: Onda_AX1

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක තමා මචං ඇත්ත. දෙකයි පනහේ Private Degree වලට IESL දෙන්නේ නෑ..... Try කරලත් වැඩක් නෑ...Exam එක ලියලා ඔන කෙනෙකුට IESL ගන්න පුලුවන්. හැබැයි ඒ Exam එක ලියනවට වඩා ලේසී ආයෙ A/L ලියලා campus යන එක. :rolleyes::rofl::rofl::rofl:

    Their exams are in par with university engineering exams. Most of the tutors are working for engineering faculties and they set the exam. It's not difficult for one with good knowledge.