මම මේ කාටවත් දොසක් කියනවා නෙමෙයි. පොඩ්ඩක් බලපල්ලා මේකේ රිසාල්ට් එක දිහා. රොහාන් පල්ලෙවත්ත මනාප 45ක් අරන් තියෙනවා. මනාපේ දුන්නු එවුන්ගෙන් කී දෙනෙක් මිනිහව දැකලා තියෙනවද? මිනිහව අදුරනව? අඩුම තරමින් මිනිහා කරයි කියලා විශ්වාසයක් තියෙන්න පුලුවන් මොනම දෙයක්වත් දැකලා බලලා තියෙනවා. අලුතින් මොකෙක් හරි දෙයක් අරන් ආපු ගමන් ඩෝන් ගාලා බදාගන්නවා. අපිට ජාතියක් විදිහට වැරදුනු තැන් තමයි ඕවා. මැතිවරණයක් කිට්ටු වෙලා කවුරැ හරි එකෙක් ඇවිත් අමුතු දෙයක් කියපු ගමන් හොයන්නේ බලන්නේ නැතුව ඒක පිළිගන්නවා.
"1-මහින්ද රාජපක්ශ"
මේ වයසක මනුස්සයටත් චන්ද 32 දීලනේ ..මේ චන්දෙ දීපු එවුන්ට ව්‍යවස්ථාවේ කොපියක් තැපෑලෙන් යවන්න කියලා මම යෝජනා කරනවා

මිනිස්සු ඒ තරම් අසරනයි බං..
හැම එකාවම අප්පිරිය වෙලා තියෙන්නෙ..
ගිලෙන්න යන මිනිහ පිදුරැ ගහේ එල්ලෙනව වගේ ටිකක් හොඳ ලකුණක් දැක්ක ගමන් ඒ පැත්තට හැරෙනව
JVP එකයි පල්ලෙ යි එකතුවෙලා Alliance එකකින් ඉල්ලුවොත් ගොඩ වගෙ ....

"1-මහින්ද රාජපක්ශ"
මේ වයසක මනුස්සයටත් චන්ද 32 දීලනේ ..මේ චන්දෙ දීපු එවුන්ට ව්‍යවස්ථාවේ කොපියක් තැපෑලෙන් යවන්න කියලා මම යෝජනා කරනවා

"1-මහින්ද රාජපක්ශ"
මේ වයසක මනුස්සයටත් චන්ද 32 දීලනේ ..මේ චන්දෙ දීපු එවුන්ට ව්‍යවස්ථාවේ කොපියක් තැපෑලෙන් යවන්න කියලා මම යෝජනා කරනවා
![]()
![]()
![]()
නවතම තත්වය
1 ගෝඨාබය රාජපක්ශ
2 රොහාන් පල්ලෙවත්ත
3 අනුර කුමාර දිසානායක