lankawe minissunwa modayo karanna patta lesi






Dan balapanko results, ape lapa kumarayata wada ara alutin apu dial ekath vote aran kudu wenna![]()
mama nama denne Ranilta ...
eka tjhama niyama hora...
Anra Kumara wage ewunt deela wadak na un horakam karanne na


කෙසේ වෙතත් ජනපතිවරණ සටන මෙසේ උණුසුම් වෙද්දි තවත් අපේක්ෂිකාවක් කරළියට පැමිණ තිබෙනවා.
තමන් හට ශ්‍රී ලංකා දේශපාලනයේ පතාක යෝදයන් වන රාජපක්ෂවරුන් සමග මෙන්ම ජයවර්ධනලාගේ සහ වික්‍රමසිංහලාගේත් නෑකමක් තිබෙන බව ඇය සදහන් කරනවා.
2020 ජනපතිණිය වීමට රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගයද ඇය සතු බව පවසනවා.
ඇය ලක්මවට හඬක් සභාපතිනි මදූෂා රාමසිංහ.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තමන් ශ්‍රී ලංකාවේ ඊළග ජනපතිනිය බව කියා සිටිනවා.
2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම
මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්‍රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්‍රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ..
2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්‍ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ..
මධූෂා රාමසිංහ - ලක්මවට හඩක්
මම චන්දෙ දුන්නා අපේ නාමල් බේබිට![]()


ඇයි බන් හුටන් හොද නැද්ද...දැන් ආයෙ ස්කයිප් සවාදයක් කරන්ඩ වෙනව ගෙදර මිනිස්සු එක්ක...![]()