චීන්නු හදපු ලෝකේ දිගම මුහුදු පාළම ගැන කට්ටිය පහුගිය දවස් වල ප්‍රවෘත්ති වලින් දකින්න ඇතිනේ.. මිස් වුනානම් අපේ සහෝ කෙනෙක් දාලා තියෙන මේ ත්‍රෙඩ් එක බලලා පොඩ්ඩක් අප්ඩේට් වෙන්නකෝ...
මේ පාළම ඇත්තටම දිගයි. කිලෝ මීටර් හතලිස් දෙකක් කියන්නේ පාළමකට ලේසි පහසු දිගක් නෙවෙයි.. මම ඉන්න මහරගම ඉඳලා පිටකොටුවට ගිහින් ආපහු ආවත් වැටෙන්නේ කිලෝ මීටර් තිස් දෙකයි. එහෙම යන්න තියෙන පාරෙත් ට්‍රැක් හතරයි තියෙන්නේ. මේකේ ඒකට ට්‍රැක් හයක් තියෙනවා. ඇත්තටම චීන්නු මේ දීලා තියෙන්නේ නම් ලේසි පහසු ගේමක් නෙවෙයි...
ඒත් මේ නිව්ස් එක අහපු වෙලාවේ ඉඳලම මට හිතෙන්නේ, බැරි වෙලාවත් ලංකාවේ ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තොත් මොනවා වෙයිද? අපේ අයියලා ගෙවල් කීයක් ගනීවිද..? ප්‍රාඩෝ කීයක් ගනීවිද..? "කොළඹ අවටින්" ඉඩම් කීයක් ගනීවිද..?
ඔයාලට මොකද හිතෙන්නේ..? හිතන්නකෝ ලංකාවයි ඉන්දියාවයි යා කරලා මන්නාරම ඉදලා ඉන්දියාවේ රාමෙශ්වරන් වලට පාලමක් හදන්න යනවා කියලා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු දවසේ ඉඳලා වෙන්න පුලුවන් කියලා ඔයාලට හිතෙන අපේ අයියලගේ කියුම් කෙරුම් කියන්නකෝ බලන්න.
චීනය ලෝකයේ දිගම පාලම නිර්මාණය කරයි.