If MY3 Won....

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    MY3 දින්නොත්... ගොඨා හමුදා පාලනයක් ගෙනෙයිද????:rofl::rofl::rofl::rofl::rofl:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ආණ්ඩුව හමුදාව යොදවා බලය තහවුරු කරගැනීමේ තැතක
    ගුවන්තොටුපල සහ වරාය ආශ්‍රිතවද හමුදා කණ්ඩ ස්ථානගත කර ඇති බවට වාර්තා වේ.

    http://lankafocusnews.com/?p=30003
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    ඒ ඉතින් හමුදාපති ඌ කියන ඒවා ඇහුවොත් නේ.. :D

    මචො හමුදාපතිටත් කුට්ටියක් දුන්නොත් බෑ කියයිද??????
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හමුදාපති කියන්නෙ රාජපස්ස ගොට්ටෙක් තමයි හැබැයි හමුදාව කොන්ට්‍රොල් කරන්න බැහැ
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සිරිසේන පරදිනවනේ බං ඕව හිතන්න යන්න එපා
    1.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    “ආරක්ෂණ ක්‍රියා මිස ආක්‍රමණ ක්‍රියා බෑ: ඔබ සාධාරණ වුවහොත් අපත් සාධාරණය වෙනවා“ - රනිල් හමුදා නායකයන්ට අවවාද කරයි.

    අද ඡන්දය දා සහ ඡන්දයෙන් පසුව යුද හමුදා මෙහෙයුමක් සිදුකිරීමට ගිය තොරතුරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ සැලවීමත් සමග යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇමතූ විපක්ෂ නායක වරයා වහාම සාධාරණ ඡන්දයකට බාධා කරන යුද හමුදා මෙහෙයුම් නතර කරන ලෙසත් යුද හමුදාව සාධාරණ වුවහොත් විපක්ෂයද සාධාරණ වන බවත් අවධාරණය කෙළේය. ''If you be fair we ll fair'' යි රනිල් පැවසීය. විපක්ෂ නායකයා සහ යුද නායකයන් අතර අදහස් හුවමාරුව සිදුකර ඇත්තේ තෙවැනි පාර්ශවයක් හරහාය. පසුව යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ ඡන්දයට බාධා කිරීමක් නොව ඡන්දය පැරදීමෙන් පසු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජපක්ෂ වරුන්ට එරෙහිව ජනතාව කැරලිකාර ස්වරූපයක් ගනු ඇතැයි ඔවුන් බියට පත්ව සිටින නිසා ආරක්ෂාව පතා ඡන්දයෙන් පසුව යුද හමුදාව යෙදවීමට සූදානමක් පවතින බවයි.
    ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වරයා ඇතුලු රාජපක්ෂ පවුලේ අයගේ ආරක්ෂාව විපක්ෂය බාර ගන්නා බව පැවසූ වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා රාජපක්ෂලාගේ ආරක්ෂාවට හමුදාව යොදවනවා නම් බේරුවලට මීගමුවට හමුදාව කැඳවා ඇත්තේ මන්දැයි ප්‍රශ්න කෙළේය. යුද හමුදාව ආරක්ෂණ ක්‍රියාමාර්ග ගන්නවා නම් ප්‍රශ්නයක් නැති නමුත් යුද හමුදාව ආක්‍රමණකාරී ක්‍රියාමාර්ග ගතහොත් ජනතාව සමග ඊට එරෙහිවීමට සිදුවන බවට රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් පොලිසියේ ආරාධනයකින් තොරව යුද හමුදා මෙහෙයුමක් සිදුනොකරන බවට පොරොන්දු වූ හමුදා නායකයන් පැවසුවේ සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමැති වී තමන්ගෙන් පලිගනීවි යැයි යුද හමුදා නායකයන් තුල බියක් ඇතැයිද පැවසීය. ඊට පිලිතුරු දුන් විපක්ෂ නායකවරයා අවධාරණය කෙළේ ආරක්ෂක ඇමැති ධූරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත පත් වන බවයි.
    ඉන්පසුව පොලිස්පතිවරයා සමග අදහස් හුවමාරු කළ විපක්ෂ නායකවරයාට පොලිස්පතිවරයා පොරොන්දු වූයේ කිසිදු හේතුවක් නිසා යුද හමුදාවේ ආරක්ෂාව ඉල්ලා සිටීමට තමන් සූදානම් නොමැති බවත් පොලිසිය මහජන ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව ඊයේ උතුරේ මාර්ග බාධක වලට යොදවා තිබූ නාවික හමුදා භටයන් පොලිස් නියෝග මත ඉවත් කර ඒ වෙනුවට පොලිසිය යෙදවීය. දකුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සන්නිවේදන ජාලය බාර ගැනීමට ආ යුද හමුදාව එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් හරවා යැවුවේ ය.
    මේ අතර යුද හමුදාවෙන් පැන්ෂන් ගිය නිලධාරීන් සියයක් පමණ පිරිසක් යොදවා මැතිවරණ මෙහෙයුමක් සිදුකිරීමට ගිය රාජපක්ෂවරු අනාථ වී සිටිති. මන්ද යත් එම පිරිසේ නම් ගම් ලංකා ඊ නිව්ස් ඇතුලු මාධ්‍ය මගින් හෙලිකිරීමත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් තානාපති නිලධාරීන් දැනුවත් කිරීමත් සමග ඔවුන්ගෙන් 80 ක් පමණ දෙනා සිය නීති විරෝධී කර්තව්‍යය අත හැර පලා ගොස් ඇති නිසාය.
    ඊයේ හෙලිවූ හමුදා මෙහෙයුම් සැලැසුම ගැනද විපක්ෂ නායකවරයා තානාපති නිලධාරීන් කැඳවා දැනුවත් කෙළේය.
    මේ අතර කොළඹ බාරව සිටි හමුදා නායකයා වූ මේජර් ජෙනරාල් උභය මැදවල අද ඉවත් කර ඒ වෙනුවට ගෝඨාභයගේ හෙංචයියෙක් වන මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් කර තිබේ. සුමේධ පෙරේරා යනු රාජගිරියේ ඔබේසේකර වලව්වට අයත් ඉඩම් වංචනිකව විකිණීම ගැන අධිකරණයෙන් දඬුවම් ලද පුද්ගලයෙකි. කලක් තිස්සේම හමුදාවේ වැඩ තහනමකට ලක්ව සිට හමුදාවෙන් පන්නා දැමීමට නියමිත සිටියදී ගෝඨාභය විසින් යලි සේවයට කැඳවා ගත් දූෂිත නිලධාරියෙකි. ඉඩම් වංචාව කරද්දී මේජර් වරයෙක්ව සිටි සුමේධ පෙරේරා ගෝඨා ලඟට ගැනීමෙන් පසු ක්ෂනිකව උසස් වීම් ලද අතර දැන් මේජර් ජෙනරාල් වරයෙක්ව සිටී.


    LEN




     
    Nov 24, 2014
    789
    64
    0
    ලංකාවට ගැලපෙන්නෙ එවැනි පාලනයක් තමා. :)

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    This is what going to happen.

    Mahinda Rajapaksa will be publicly executed.
    like this.


    I already created a dedicated song for the Mahinda Rajapaksa execution.

    ඔහොම එවනම් කියන්න එපා මචෝ. ඌ යකා උනත් අපේ යකා. අනික ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපති ධූරයේ ඉන්දිදී කරපු දේට නඩු පවරන්න බෑ කියල. දේපල රාජසන්තක කරල මැදමූලනට යව්වනම් ඒ ඇති