If You Dont Believe in UFOs? Watch This!

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
:oo::oo::oo::eek::eek::shocked::shocked:

nvidialogoi.jpg
 

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මම අහසේ නැට්ටක් තියෙන ගිණි බෝල වගේ දෙයක් යනවා දැකල තියෙනවා.

    උඹ දැකල තියෙන්නේ උල්කාපාතයක් !

    මේක එහෙම එකක් නෙමේ. කෙලින්ම පහලට වැටුනේ අර video එකේ තිබ්බ වගේ
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    උඹ දැකල තියෙන්නේ උල්කාපාතයක් !

    මේක එහෙම එකක් නෙමේ. කෙලින්ම පහලට වැටුනේ අර video එකේ තිබ්බ වගේ

    මචන් ඒක ගියේ වැඩි උසකින් නම් නෙවෙයි. ඒකත් පල්ලෙහට වැටෙනවා වගේ තමයි ගියේ.
     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    UFO විස්වාස කරන්නෙ නැත්තෙ මොකද ?
    පෘථිවියේ විතරක් නෙවේ නෙ බං ජීවය තියෙන්නෙ :nerd:
    වෙන ග්‍රහලෝකයක් ටොයින් කරන්න මෙහෙන් ජිල්ටොන් එකක් එහෙට යවුවහම ඒක ඒ ග්‍රහලෝක වල ඉන්න පොරවල් වලට ufo තමා බං.. උනුත් හොයනව ඇති මේ ලොකේ ජීවය තියනවද කියල සමහරවිට :oo::rofl::nerd:
    aniwaa machan
    11.gif
    11.gif


    5xtdz.jpg