If You Dont Believe in UFOs? Watch This!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113


    මචන්ලා මේකේ 7:28 තියෙන සීන් එකක් මම ඊයේ (14/11/12) පිටකොටුවේදී දැක්කා (around 5:45-6:00 pm). මං drive කර කර හිටියේ. එක හින්ද photo එකක්වත් ගන්න බැරි උනා.
    හැබැයි news වලටවත් මුකුත් කිව්වේ නෑ.

    මම UFO විශ්වාස කරන්නේ නෑ. එත්............
    :nerd:
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    UFO විස්වාස කරන්නෙ නැත්තෙ මොකද ?
    පෘථිවියේ විතරක් නෙවේ නෙ බං ජීවය තියෙන්නෙ :nerd:
    වෙන ග්‍රහලෝකයක් ටොයින් කරන්න මෙහෙන් ජිල්ටොන් එකක් එහෙට යවුවහම ඒක ඒ ග්‍රහලෝක වල ඉන්න පොරවල් වලට ufo තමා බං.. උනුත් හොයනව ඇති මේ ලොකේ ජීවය තියනවද කියල සමහරවිට :oo::rofl::nerd:
     

    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    mamath oya seen 1kama dakka, habai eka move une na. kaha pata thada eliyak ekka thani mahatha erak, punchiborella hariyedi. 6.30pm wage. 20T semi finals thiyena dawas walata kittu dawasaka. thibune batahira ahase 60dgrees walin wage balanokota.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    උබ දකින්න ඇත්තේ අහස් කුරක් වෙන්න ඇති..:baffled:
    දැන් 2012 ඉවර වෙන්න යන නිසා එලියන්ස්ලා අපිට ගහලා අපේ පෘතුවිය අල්ල ගනිද බන්.:shocked::no: kokatath ape superheros tika lasti karagatta nam hari..:lol:
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මම අහසේ නැට්ටක් තියෙන ගිණි බෝල වගේ දෙයක් යනවා දැකල තියෙනවා.