IFS Interview හෙල්ප් එකක් ඕනී ...

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පළවෙනි ඉන්ටර්වීව් එක නම් උඹගෙන් ටෙක්නිකල් අහන එකක් නෑ.

    අම්මා තාත්තාගෙ ජොබ් එක අහයි.
    පවුලේ එවුන්ට සල්ලි තියෙනවද බලයි.

    උඹ ගිය ඉස්කෝලෙ අහයි.

    උඹගේ කඩ්ඩ පොශ්ද බලයි.

    කිව්වට තරහා වෙන්න එපා මචන් ඔතනදි ඇත්තටම ඔය වගේ එව්වා තමයි අහන්නෙ?

    මේකෙ සර්ච් කරලා බලපන්. ඉන්ටර්වීව් ගිය එවුන් දාපු ත්‍රෙඩ් තිබ්බා.

    https://elakiri.com/threads/ifs-එකේ-ඇයි-බන්-ස්කෝලේ-බලන්නේ.2117242/



    සීනියර් උන්ගෙන් ඕවා අහනවා කියන්නෙ පිස්සුවක් බන්, intern වල ඉඳලා අහන මගුල්නෙ ඕවා, අහන්න ඕනි කරපු ප්‍රොජෙක්ට්ස්. කරද්දි ආපු අවුල්. ඒවාට මොනවද යූස් කරපු ටෙක්නොලොජීස් සහ වෙනත් ඇප්‍රොචස් වගේ ඒවා.

    Design patterns යූස් කරාද වගේ එකක් අහන්න ඕනි මෙහෙම. හිතපන් මම කියනවා ඇප්ලිකේශන් එකේ මම නොටිෆිකේශන් පාර්ට් එක කලා කියනවා. push. sms, email වගේ. එතකොට අහන්න පුලුවන් මොනවගේ ඩිසයින් එකක්ද කලේ. ඇයි කලේ වගේ, අන්න එතකොට අරූ strategy වගේ එකක් යූස් කලානම් ඒක කියනවා.

    Microservices use කලා කිව්වොත් කොහොමද 2 services අතර communicate කලේ. අන්න ඒවගේ ඒවා අහන්න ඕනි.

    එහෙම නැතුව ඕවගෙ definition අහනවා නම් මොන හුත්තෙ interview ද ඒවා.
    මෙහෙමයි මචන් මෙහෙ ඉන්ටර්වීව් කිසිම පිළිවෙලක් නෑ. ගොඩක් තැන්වල ඉන්ටර්වීව් කතා කරපු එකා එතනට ගියාම තමයි ඉන්ටර්වීව් කරන්න එවුන්ව හොයන්නෙ. ඊටපස්සෙ එතනින් කවුරුහරි දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලගෙන තියෙනවා. උන් එතනට ඇවිල්ලා ඉන්ටර්වීව් ප්‍රශ්න සර්ච් කරලා තමයි අහන්නෙ.
    ------ Post added on Oct 7, 2023 at 5:46 PM
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Pegged na...no direct usd salary...

    And low salary offers...

    Chater ma HR ekak inne...ubage expectations ahala, interview okkoma thiyala anthimata unta onee gana denna yanawa :lol:
    lssn logo ekk nisa mn hithuwe supiriy kiyl. ape campus eke cybersec krn un intern gihin othana nawathinne
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    Pegged na...no direct usd salary...

    And low salary offers...

    Chater ma HR ekak inne...ubage expectations ahala, interview okkoma thiyala anthimata unta onee gana denna yanawa :lol:
    IFS SSE kohomda me daws wala, take home