delta force , medal of honor
මටත් IGI ගහන්න හිතුනා ආයේ...![]()
game-play ටිකක් බලල හිත හදාගනන්වා 
ඔව් බන් දැන් ආසාවේ බෑ FPS games ටිකක් ගහන්නgame-play ටිකක් බලල හිත හදාගනන්වා
![]()
කොහොම හරි හොයාගෙන දා ගන්න ඕනේ...


nama mataka nahane.
fire tamai wedipura tiyenne.
IGI ගැන සියලුම දේවල් දන්නෙ අපේ බඩා මාමා තමා.. කොයිවෙලෙත් පොර IGI ගහන එක තමා කරන්නේ..
පීඑම් එකක් දාල අහන්න..
http://www.elakiri.com/forum/member.php?u=1489

තෝව කොටියම කාපිය......!! 

Hitman 47
Far cry
Desert strom
K hawk (poddak muladi therune nathi unata patta game ekak)
Psi ops
Need 4 speed 2
Max pn
Thawa mathaka na




තෝව කොටියම කාපිය......!!
![]()

හෙනයා;20310957 said:meka patta game eka bn
habai etha thanakin ehata gahaganna be![]()