CORPORATE MEMBERS:
- Fellows
- Members
- Honorary Fellows
- Associate Members
- Associates
- Students
- Companions
මචන් මට පිට රටක ඩිප්ලෝමා එකක් තියෙනවා. ලංකාවේ පිළිගැනීමක් නෑ. ඩිග්රි එකකුත් නෑ. මට දැන් අවුරුදු 35. මං “ඇසෝසියේට්”කියන එක ඉල්ලන්න කියල බැලුවේ. මන් කරන්නේ ඉංජිනියරින් සම්බන්ද රස්සාවක්. අවුරුදු 15කට කිට්ටු පළපුරුද්දක් තියෙනවා. මං IIESL එකෙන් ඇහුවම කිව්වා දාල බලන්න කියලා. මගේ අද්යාපන සුදුසුකම් මදි නිසා පළපුරුද්ද පෙන්නලා තමා ගන්න හදන්නේ.
මට තියෙන ප්‍රශ්න
1. මේක ගන්න එකේ වාසියක් තියෙනවද?
2. පස්සේ කාලෙක පළපුරුද්ද පෙන්නලා මීට වඩා උඩින් තියෙන කැටගරි එකකට මාරු වෙන්න පුලුවන්ද?
3. “ඇසෝසියේට්” කියන කැටගරි එකටත් පිළිගැනීමක් තියෙනවද? (Not Associate Member, below Associate Member/ Just Associate)
වැඩ කරන තැන & කරන රස්සාව පවුද්ගලික හේතුවක් මත කියන්න බෑ. IIESL එකේ මෙම්බර්ෂිප් තියෙන උන් & මේ ගැන දන්න උන් දන්න දෙයක් කොටගෙන යමල්ලා.
Last edited:

වෙනනම් අපේ එවුන් ඕකෙන් ගත්ත වාසියක් දන්නේ නෑ