IITද?Sliitද?APIITද?නැත්තන් NSBMද?නත්තන් OUSLද?

ChalakaD

Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    http://www.elakiri.com/forum/showthread.php?t=1698511&page=11

    මම කලින් ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි එක බැලුවද මචන්? IIT ගොඩක් හොදයි. NSBM එකේ නම් ඩිග්‍රිය දෙන යුනිවෙර්සිටි එකට තියන රෑන්ක් එක නම් ටිකක් අඩුයි මම දන්න විදියට. ඇරත් NSBM එකේ ඉස්සරම Computer Science ඩිප්ලොම දුන්නට පස්සේ IT ඩිග්‍රී ෆීල්ඩ් එකේ නම් ලොකු වෙනසක් වෙල නෑ ලගකදි උනු වෙනස්කම් ඇරෙන්න. ඉතින් ලෙක්චරර්ස්ලත් අලුත් ඇති. IIT නම් USCS එකටත් කලින් ඉදන් ද කොහෙද ලන්කාවේ තියෙන්නෙ. ඒකේ නම් ඩිග්‍රිය ගොඩක් හොදයි. ඇරත් UOW (University of Westminister) කියන්නෙ ගොඩක් හොද යුනිවෙර්සිටි එකක් නිසා බය වෙන්න ඔනෙ නෑ. ඇපිට්(APIIT) එකෙත් හොද ලෙක්චරර්ස්ල ඉන්නව, ඩිග්‍රිය හොදයි. ස්ලිට් එකත් අවුලක් නෑ මම හිතන්නෙ.
    BEng ,BSc කියන දෙකේදි තියන වෙනස තමයි BSc කියන්නෙ විද්‍යාවේධී දෙනුමක්. ඒ කියන්නේ න්‍යායාත්මක දැනුමක් BSc එකකදි දෙන්නේ. BEng වල ඉන්ජිනේරුවෙක් වෙන්න තියෙන්න ඔන අමතර දැනුම දෙනව. ඉන්ජිනේරුවන්ට තියෙන්නේ ශිල්පීය දැනුමක්. ඒ කියන්නෙ ප්‍රායෝගිකව භාවිතා කරනසුලු දැනුමක්. එතකොට BEng ඩිග්‍රියේ Professional Practices in Engineering ගැන පොඩ්ඩක් උගන්නනවා. හැබයි තවමත් සංවර්ධනය වෙන ෆීල්ඩ් එකක් නිසා IT වලදි BSc, BEng දෙකේ වෙනස රස්සාවකට බලපාන්නේ නෑ (IT කියන ෆීල්ඩ් එක තවම ලෝකෙට ඇවිත් අවුරුදු 40ක් වගේ වෙන්නේ. ඕනම විෂයක අතු බෙදෙන්න ලොකු කාලයක් යනව. ඉතින් IT වලත් තවම මහ ලොකු වෙනසක් වෙලා නෑ). ඩිග්‍රී දෙකම කරන අය අන්තිමේදි එක වගේ තමයි ගොඩක් වෙලවට. මම කරේ BEng ඩිග්‍රිය. ඇපිට් එකේ 3න් වෙනි අවුරුද්දේදි BEng ද BSc ද කරන්නෙ කියල තිරනය කරන්න ඕනේ. හැබැයි වෙනස් වෙන්නේ එක Subject(Module) එකයි. BSc, BEng කියන එක වැඩිපුර හිතන්න ඕනෙ නෑ මචන්.

    Hons කියන එක අදාල වෙන්නේ ගොඩක් වෙලාවට ඩිග්‍රියේ ක්ලාස් එකටයි. එන්ගලන්ත ක්‍රමේට නම් උපාධියට ශ්‍රේණි ප්‍රදානය කරනවා. මෙතනදි Ist Class, 2nd Class Upper Division, 2nd Class Lower Division, 3rd Class කියලා ශ්‍රේණි වලට තමයි Hons දෙන්නේ. ඊට පස්සෙ තියන්නේ නිකන්ම සාමන්ය උපාධිය (Ordinary Degree). සාමන්ය එකේ ශ්‍රේණි
    නෑ. ශ්‍රේණිය කියන්නේ ලකුනු අනුව A++,A,B ...etc. දෙනව වගේ වැඩක්.

    Internship IIT එකේ නම් අවුරුද්දක් අනිවා දෙනවා. ඒක අනිවා කරන්න ඕන. ඇපිට් එකේ නම් එහෙම නෑ. ඕන නම් කරන්න පුලුවන් එක සෙමෙස්ටෙර් එකකට වගේ නිවඩුවක් අරන්. එතකොට ඉතින් ඩිග්‍රිය තව මාස 3කින් කල් යනවා. නෙට්වර්ක් කරන අය නම් එහෙම කරනව මම දැකලා තියනවා. නමුත් SE කරන අයනම් ඒක කරනව අඩුයි.

    :cool:NSBM එක ගැන නම් මම දන්නෙ නැහැ. ඒක බිස්නස් ඩිග්‍රී වලට නම් ගොඩක් හොදයි මම හිතන්නේ. ඒත් Computer Science වලට නම් මට හරියටම ෂුවර් නෑ. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලන්න. සමහරවිට ඒකත් හොද ඇති.:cool:
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    SLIIT එකේ ජොබ් නැති උන් ඉන්නවා වගේ පේන්නෙ ගොඩක් උන් අවුට් වෙන හින්දා,අනිත් එක මගදි ඩිග්‍රිය දාලා යන උනුත් කියන්නෙ SLIIT ගියා කියලා තමයි.එහෙම නැතුව ජොබක් හොයාගන්න බැරි එකෙක්නම් නෑ ලොවෙත් මචන්.උඹට බිල්ඩින් එකක ජීවිතේ අවුරුදු 4ක් ගෙවන වෙලාවෙ කැම්පස් එකක අවුරුදු 4 ගෙවන්නනම් SLIIT මාලඹේ එන්න වෙනවා.අනිත් ඒවා ගැනනම් ගොඩක් දන්නෙ නෑ ඒත් අපේ ඉන්ටර්න් ප්‍රෝග්‍රෑම් අලුතෙන් පටන් අරන් තියෙන්නෙ.ඔය ඉන්ටර්න් සීන් එක හින්දා තමයි IIT එකට පොඩි ප්ලේස් එකක් SLIIT එකට වඩා තිබුනෙ,දැන් මේ අවුරුද්දෙ ඉඳන් SLIIT එකත් ඉන්ටර්න් අනිවාර්‍ය කරලා:baffled::baffled::baffled:හැබැයි පු$ නැති වෙන්න වැඩනම් තියෙනවා,එක්සෑම් එහෙම අම්මටසිරි වෙනවා:(:(
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    ගණන් ගැන හිතල නෙවෙයි බං ඕක දැම්මේ. :) SLIIT NSBM ජොබ්ලස් උන් දැක ඇත APIIT IIT නං බේතකට හොයා ගන්න නෑ ! සල්ලි තියනව නං IIT තමා ! මොකෙන් කරත් practical knowledge තමයි වැදගත් ! සහතික වත් විභාග වත් නෙවේ :yes:


    mamath apiit ekea machan. mama nam job ekak karanawaa. ape batch eke degree eka karalaa maasa 6k athulatha wagea okkotama job lAbuna ban. Wedak kara kiyaa ganna beri ekekta nam harward eke igenagaththath job naa machan.

    උඹ කියන්න වගේ practical knowledge එක තියෙන්න ඔඅන අනිව. හැබැඉ කිසිම ඩිග්‍රියකින් උගන්නන දැනුමෙන් ඈක ගන්න අමරුයි. ඒවට professional certifications ඔඅනෙ (OCJP, CCNA වගේ ඒවා). සොෆ්ට්වෙයා එකක් Code කරලා ඒක Deploy කරල Client ට Installation එකක් හදන්න ඇපිට්(APIIT) එකේ උගන්නන්නේ නෑ. ඒකට හේතු තියනවා. Basic concepts උගන්නනකොට ඒ වගේ දෙවල් උගන්නන්න බෑ ඇත්තටම. Installer එකක් ගහන එක Language එකෙන් language එකට වෙනස්. එතකොට ප්‍රක්ටිකල් නොලෙජ් දෙන්න උබට අවුරුදු 10ක් වගේ උගන්නන්න වෙවි. හරිහමන් යුනිවර්සිට්ය් එකක කිසිම විදියකින් මහලොකු practical knowledge එකක් දෙන්නෙ නෑ. IT වලදී. උපාධි කියන්නෙ ගොඩක් වෙලවට (හැමවිටම නෙවේ) Accademic Qualifications. ප්‍රොෆෙශනල් කොලිෆිකෙශන්ස් කියන්නෙ තවත් දෙයක්. ඈවට තමා OCJP වගේ ඒව තියෙන්නේ. කොහොම හරි basic concept දන්න එකාට රස්සාවකට ගියාම ප්‍රොෆෙශනල් කොලිෆිඛෙශන් හැදෙනවා. ඒ නිසා භයවෙන්න දෙයක් නෑ. ගොඩක් ඉන්ටවීව් වලදි බලන්නේ බේසික් කොන්සෙප්ට් විතරයි. virtusa ටෙස්ට් වලදි වැඩිපුර අහන්නේ I/Q. මොකද උන්ගෙ සිස්ටම් වල වැඩ කරන්න අනිවා උන්ගේ ට්‍රේනින්ග් ඕන නිසා. උන් එතකොට එතනදි බලන්නේ මූට අපෙ කොම්පනියෙ system එකේ වැඩ අල්ල ගන්න පුලුවන් වෙවිද කියන එකයි. හැම ලන්ග්වේජ් එකක්ම වගේ යූස් කරන තැන් වල නම් අපි කැමති ලන්ග්වෙජ් එකකින් තමයි ප්‍රශ්න අහන්නේ. ඉතින් මෙහෙම වෙද්දි ප්‍රැක්ටිකල් නොලෙජ් කියන එක මුල්ම ඉන්ටවීව් එකේදි මනින්නෙ නෑ. කැමති ලන්ග්වෙජ් එක මොකද්ද කියලා අහලා ඈකෙන් ප්‍රශ්න අහනවා (ලන්ග්වේජ් එක වෙනස් උනාට ලොජික් එක එකයි නේ ).
    practical knowledge කියන එකේ නමින්ම කියන්නේ ප්‍රායොඅගික දැනුම. ඒකට ඉතින් පීනන්න නම් මූදට බහින්නම වෙනවා. practical නොලෙජ් ගන්න ඩිග්‍රිය හරියට කරන්න. කරලා කරපුවා හරියට ප්‍රැක්ටිස් කරන්න. ඒකට ඉතින් ඉන්ටෙර්න් එකකට යන්න. නැත්තන් ෆ්‍රීලාන්සින් පාරක් එහෙම දන්න.

    මම මෙතනදී ජොබ් එකකට practical knowledge වැඩක් නෑ කියලා නෙවෙයි කිව්වේ. ඩිග්‍රී වලින් ප්‍රධානව අරමුණු කරන්නේ practical knowledge නෙවෙ කියන එකයි.

    APIIT, IIT කියන ඒවා NSBM, SLIIT තරම් ප්‍රසිද්ධ නෑ. ඒ උනාට IIT කියන්නේ SLIIT එකටත් කලින් හදාපු එකක්. හරියට ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් හොයලා බලන්න. හැම එකාටම වගේ රස්සාවල් තියනව. හොද ආර්ථික තත්වයක් තියන උන් ගොඩ දෙනෙක් ඉන්නව වෙන රටවල් වලත්.
     
    • Like
    Reactions: chethana kalan

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    sliit yana aya podi upadesak dennw :)
    mekai aula :eek:
    mata sliit ake metro akatada malabe akatada yanne kyala prashne :lol:
    ow ow iganganna akta koheth aki tami :yes::yes:

    prash ne mata malabe akta yanna mara asai campus akak wge tyna inda {fun akata neme } metro thani buildi,ak ne :dull:
    habai mero akta 20min waling yanna puluwan malabe aata 1hour witara yanaewa 43ne :(
    meka exam kale aulk weida wada karanna welawa aulk weida :baffled:

    ahuwa hugak aya kyanne malabe yanna epa kyla wala bahinwa fun ganna bara kyla dan gedarint dan metro yanna kayla kaynwa :(:(
    habai malabe campus ake iganganna mara asai :shocked: mekaedi ganna puluwan hodama thirane mkdda gya aya poddak kynna :sorry::)
    ]gon prashna tama habi uththarykla dila pala ]
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1682726

    ඔය SLIIT එක ගැන ගිය නූලක් NSBM උනත් මේ ටිකම තමා (
    NSBM දන්න නිසයි කිවේ) :yes:
    දැන් දැන් මේ දේකෙම Final project/ Research එහෙම outsource කරල (සල්ලි වලට වෙන උන් ලව්ව research/project කරවල උන් කරා වගේ පෙන්නලා ලකුණු ගන්නවා) ගොඩ යන්න පටන් අරන්ලු. අවුලක් නෑ ඒ උනාට degree standard එක නිකන්ම දිය වෙලා යනව බං.
    :no:

    දැන් ඔය දෙකේම අනන් මනන් වලට ඉඩ වැඩී (Walk කියයි /නත්තල් ගී කියයි /අවුරුදු උත්සව කියයි /වෙසක් කූඩූ කියයි /graduation ball /talent show/education fair කියයි :lol: institute උනත් කරන්නේ ඔය event වල photos Xtreamyouth දාල marketing කරගන්න එක. ඔව් ඔව් එව්ව තියෙන්න ඕනි නැත්තන් මෙලෝ රහක් නෑ.:) ඒත් අනිත් පැත්තට නෑ. IT අලුත් සොය ගැනීම්/ කොටින්ම workshop තිබ්බම බල්ලෙක් හොයගන්න නෑ එවට /Alumini වලටත් /competition :no: ) ඉගෙනගන්න පැත්තට ඉඩ අඩුයි. කොටින්ම institute උනත් ඒ පැත්තට ලමයින්ව උනන්දු කරවන් නෑ. උන්ටත් ඕනි මොක්කු මොක්කු හරි බදවගෙන සල්ලි ටික හොයා ගන්න.වැඩිය බර දෙන් නෑ උන් දමල ගහල යාවි කියලා (උනුත් බිස්නස් නේ කරන්නේ :rofl:)
    moratuwa කැම්පස් උන් කරන projects තව උන් කරන අලුත් සොයා ගැනීම් රට රට වලට ගිහින් කප් ගහල එන එව්ව දැක්කම හිතෙන්නේ එහෙම.

    හනේ මංදා දැන්
    දැන් IT degree කරන්නේ නමට
    (අපිටත් degree තියනවා කියලා පෙන්නන්න)
    කෙල්ලෝ නං මගුලක් හොයාගන්න.:baffled:
    කොල්ලො නං business කරන්න.:baffled:

     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    sliit yana aya podi upadesak dennw :)
    mekai aula :eek:
    mata sliit ake metro akatada malabe akatada yanne kyala prashne :lol:
    ow ow iganganna akta koheth aki tami :yes::yes:

    prash ne mata malabe akta yanna mara asai campus akak wge tyna inda {fun akata neme } metro thani buildi,ak ne :dull:
    habai mero akta 20min waling yanna puluwan malabe aata 1hour witara yanaewa 43ne :(
    meka exam kale aulk weida wada karanna welawa aulk weida :baffled:

    ahuwa hugak aya kyanne malabe yanna epa kyla wala bahinwa fun ganna bara kyla dan gedarint dan metro yanna kayla kaynwa :(:(
    habai malabe campus ake iganganna mara asai :shocked: mekaedi ganna puluwan hodama thirane mkdda gya aya poddak kynna :sorry::)
    ]gon prashna tama habi uththarykla dila pala ]

    එක්සෑම් කාලෙට තමයි තෙරෙන්නේ 20 min වල අගේ ! :D හැමදාම පැයක් යන්නයි එන්නයි ගියහම එපා වෙනවා බං :D අවුරුදු 4ක්. ෆන් නැත්තන් වැඩකුත් නෑ තමා.මාලබේ යනව නං එහෙ ලගින් බෝඩ් වෙයන්.. මිසක් පැයක් යන්නයි පැයක් එන්නයි තියගන්න එපා කරුමයක් වෙනවා. lectures එන්න හිතෙන් නෑ එපා වෙන subjects වලට. උදේම නැගිටින එක වහක් වෙනවා සමහර කාලෙට (exam/project). වල බහින සෙට් එකකට සැට් උනොත් උබව බෙරන්න කවුරුත් නෑ :lol::sorry:
     
    • Like
    Reactions: rex99

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    එක්සෑම් කාලෙට තමයි තෙරෙන්නේ 20 min වල අගේ ! :D හැමදාම පැයක් යන්නයි එන්නයි ගියහම එපා වෙනවා බං :D අවුරුදු 4ක්. ෆන් නැත්තන් වැඩකුත් නෑ තමා.මාලබේ යනව නං එහෙ ලගින් බෝඩ් වෙයන්.. මිසක් පැයක් යන්නයි පැයක් එන්නයි තියගන්න එපා කරුමයක් වෙනවා. lectures එන්න හිතෙන් නෑ එපා වෙන subjects වලට. උදේම නැගිටින එක වහක් වෙනවා සමහර කාලෙට (exam/project). වල බහින සෙට් එකකට සැට් උනොත් උබව බෙරන්න කවුරුත් නෑ :lol::sorry:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ehema ekak na ban.. Othana wela tiyenne sambawithawa..
    SLIIT eken NSBM ekenout wena gaana wediy...
    eka nisa ara wage ewa highlight wela penawa IIT APIIT sapekshawa adui :)

    ඒ කියනේ IIT APIIT ජොබ්ලස් උනුත් ඉන්නවද ? උබ කියන ඒකත් වෙන්න ඇති. ඒත් මං හිතන්නේ ඔය SLIIT / NSBM දෙකම තමන්ගෙ "මඩියට" වඩා එලියට එන ළමයිගේ standard එක ගැන තව හිතන්න ඕනි කියන එක. :eek:

    දැන් බලාන් මොරටුව කැම්පස් උන් එලියට එන්නත් කලින් හොද පඩි වලට වැඩ !:baffled: එකෙක් ඉතුරු වෙනවද කියහන්කො 15000/20000 ට ජොබ් කරන්න ? :shocked: අපේ
    SLIIT / NSBM අයට බොහෝමයක් පොඩි පඩි වලට. SLIIT / NSBM ඔයිට වඩා ලමයිව හදල තරගයක් දෙන්න ඕනි නැද්ද ? :oo:

     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    SLIIT and IIT are the best from the options.

    IIT is expensive but they gave internships for a long time. SLIIT has started now :)
    When we did degree at SLIIT we did not have internship option


    I also going to tell same.
    I dont know now sliit offering Scolls like IIT
    IF so Sliit is good when we comparing fees also.
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    එක්සෑම් කාලෙට තමයි තෙරෙන්නේ 20 min වල අගේ ! :D හැමදාම පැයක් යන්නයි එන්නයි ගියහම එපා වෙනවා බං :D අවුරුදු 4ක්. ෆන් නැත්තන් වැඩකුත් නෑ තමා.මාලබේ යනව නං එහෙ ලගින් බෝඩ් වෙයන්.. මිසක් පැයක් යන්නයි පැයක් එන්නයි තියගන්න එපා කරුමයක් වෙනවා. lectures එන්න හිතෙන් නෑ එපා වෙන subjects වලට. උදේම නැගිටින එක වහක් වෙනවා සමහර කාලෙට (exam/project). වල බහින සෙට් එකකට සැට් උනොත් උබව බෙරන්න කවුරුත් නෑ :lol::sorry:
    thnz mcn info walata
    metro yana aka hodai wage :sorry::)
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    IIT

    picture.php