Fucking IIT ( Melo rahak nethi magulak, mage mulu life ekama kewa)
ai ubata mokada une?

mamath IIT Fucking IIT ( Melo rahak nethi magulak, mage mulu life ekama kewa)

mamath IIT
NSBM එක ගැන නම් මම දන්නෙ නැහැ. ඒක බිස්නස් ඩිග්රී වලට නම් ගොඩක් හොදයි මම හිතන්නේ. ඒත් Computer Science වලට නම් මට හරියටම ෂුවර් නෑ. ඒ නිසා පොඩ්ඩක් හොයලා බලන්න. සමහරවිට ඒකත් හොද ඇති.

හැබැයි පු$ නැති වෙන්න වැඩනම් තියෙනවා,එක්සෑම් එහෙම අම්මටසිරි වෙනවා

ගණන් ගැන හිතල නෙවෙයි බං ඕක දැම්මේ.SLIIT NSBM ජොබ්ලස් උන් දැක ඇත APIIT IIT නං බේතකට හොයා ගන්න නෑ ! සල්ලි තියනව නං IIT තමා ! මොකෙන් කරත් practical knowledge තමයි වැදගත් ! සහතික වත් විභාග වත් නෙවේ

mekaedi ganna puluwan hodama thirane mkdda gya aya poddak kynna 
]gon prashna tama habi uththarykla dila pala ]

institute උනත් කරන්නේ ඔය event වල photos Xtreamyouth දාල marketing කරගන්න එක. ඔව් ඔව් එව්ව තියෙන්න ඕනි නැත්තන් මෙලෝ රහක් නෑ.
ඒත් අනිත් පැත්තට නෑ. IT අලුත් සොය ගැනීම්/ කොටින්ම workshop තිබ්බම බල්ලෙක් හොයගන්න නෑ එවට /Alumini වලටත් /competition
) ඉගෙනගන්න පැත්තට ඉඩ අඩුයි. කොටින්ම institute උනත් ඒ පැත්තට ලමයින්ව උනන්දු කරවන් නෑ. උන්ටත් ඕනි මොක්කු මොක්කු හරි බදවගෙන සල්ලි ටික හොයා ගන්න.වැඩිය බර දෙන් නෑ උන් දමල ගහල යාවි කියලා (උනුත් බිස්නස් නේ කරන්නේ
) 

sliit yana aya podi upadesak dennw
mekai aula
mata sliit ake metro akatada malabe akatada yanne kyala prashne
ow ow iganganna akta koheth aki tami![]()
prash ne mata malabe akta yanna mara asai campus akak wge tyna inda {fun akata neme } metro thani buildi,ak ne
habai mero akta 20min waling yanna puluwan malabe aata 1hour witara yanaewa 43ne
meka exam kale aulk weida wada karanna welawa aulk weida
ahuwa hugak aya kyanne malabe yanna epa kyla wala bahinwa fun ganna bara kyla dan gedarint dan metro yanna kayla kaynwa
habai malabe campus ake iganganna mara asaimekaedi ganna puluwan hodama thirane mkdda gya aya poddak kynna
]gon prashna tama habi uththarykla dila pala ]
හැමදාම පැයක් යන්නයි එන්නයි ගියහම එපා වෙනවා බං
අවුරුදු 4ක්. ෆන් නැත්තන් වැඩකුත් නෑ තමා.මාලබේ යනව නං එහෙ ලගින් බෝඩ් වෙයන්.. මිසක් පැයක් යන්නයි පැයක් එන්නයි තියගන්න එපා කරුමයක් වෙනවා. lectures එන්න හිතෙන් නෑ එපා වෙන subjects වලට. උදේම නැගිටින එක වහක් වෙනවා සමහර කාලෙට (exam/project). වල බහින සෙට් එකකට සැට් උනොත් උබව බෙරන්න කවුරුත් නෑ 

එක්සෑම් කාලෙට තමයි තෙරෙන්නේ 20 min වල අගේ !හැමදාම පැයක් යන්නයි එන්නයි ගියහම එපා වෙනවා බං
අවුරුදු 4ක්. ෆන් නැත්තන් වැඩකුත් නෑ තමා.මාලබේ යනව නං එහෙ ලගින් බෝඩ් වෙයන්.. මිසක් පැයක් යන්නයි පැයක් එන්නයි තියගන්න එපා කරුමයක් වෙනවා. lectures එන්න හිතෙන් නෑ එපා වෙන subjects වලට. උදේම නැගිටින එක වහක් වෙනවා සමහර කාලෙට (exam/project). වල බහින සෙට් එකකට සැට් උනොත් උබව බෙරන්න කවුරුත් නෑ

Ehema ekak na ban.. Othana wela tiyenne sambawithawa..
SLIIT eken NSBM ekenout wena gaana wediy...
eka nisa ara wage ewa highlight wela penawa IIT APIIT sapekshawa adui![]()

එකෙක් ඉතුරු වෙනවද කියහන්කො 15000/20000 ට ජොබ් කරන්න ?
අපේ SLIIT / NSBM අයට බොහෝමයක් පොඩි පඩි වලට. SLIIT / NSBM ඔයිට වඩා ලමයිව හදල තරගයක් දෙන්න ඕනි නැද්ද ?
SLIIT and IIT are the best from the options.
IIT is expensive but they gave internships for a long time. SLIIT has started now![]()
When we did degree at SLIIT we did not have internship option
I also going to tell same.
I dont know now sliit offering Scolls like IIT
IF so Sliit is good when we comparing fees also.
thnz mcn info walataඑක්සෑම් කාලෙට තමයි තෙරෙන්නේ 20 min වල අගේ !හැමදාම පැයක් යන්නයි එන්නයි ගියහම එපා වෙනවා බං