IIT(Colombo) එකේ IT/CS මාස්ටර්ස් ඩිග්‍රි කරපු අය ඉන්නවද?
කොහොමද ඩිග්‍රිය කරන කාලෙ සහ පස්සෙ එක්ස්පීරියන්ස්? ඉන්ඩස්ට්‍රි එකේ පිළිගැනීම කොහොමද?
කරපු එකේ වාසි/අවාසි මොනවද? Migration වලදි පිළිගැනීම කොහොමද?