මචන් 90000 ක Basic salary එකක් දීපු තැන උඹ දන්න නිසා කියපන්කෝ අපිටත් දැනගන්න.ඒ කියන්නේ එයාලට අඩුම 150000ක් වත් පඩි හම්බවෙන්න ඕනේ..EPF,ETF ම 10000 විතර වෙනවනේ අඩුම 90000ක පඩියක් තියෙන කෙනෙක්ට..පට්ට ආ
AL කරපු කොල්ලො කෙල්ලෝ අල්ල ගන්න දැන් සෙමිනා තියෙන්නේ නනගිලා මල්ලිලා උබලා මෙවුන්ගෙ ලනු කාලා පසු තැවෙන්න එපා
Believe it or not it's Virtusa.
90k basic eka. etf/epf eken adu wenawa. atata enne 78k witara
mama believe karanne na machan.me uba ganna salary ekak ganada kiyanne ? naththam wena kenek kiwwa ekak ganada ? machan degree nathuwa supiri CMS, Web sites,SWING gahapu kollo innawa lankawe IT company wala.unta masekata 200000 withara income thiyeddith oya company ganne samanya anith ayata dena salary ekatamai.thawath issarahata uba aththamai kiyanawanam mama ehema keepadenek kiyannam.eyalath samahara vita me thread dakinawa athi.Final year project eka balala & batch top wuna kiyala eka parama loku salary denna lasthi wela na machan mama danna vidihata companies.






Virtusa eke dunna machan... giya paara offer eka madi kiyala un awe na.. so me paara around 90k offer ekak dunna... paper eke grading eka anuva above 90k da below 90k da kiyala decide venne...
p.s. Kawda ban kiwwe "CMS, Web sites,SWING" gahanna degree ekak oone kiyala...![]()

ayeth kiyawapan ban![]()
![]()
![]()
![]()
![]()
degree one kathawak kauda kiyala thiyenne ????? degree nathuwa wada puluwan nisa gaththa kiyala kiwwe.lankawe telecomunication,Banks walata Apps hadapu aya ban.aiyo salli.puluwannam paysheet ekak dapan ????![]()
![]()
![]()
![]()
Eeee paara pay sheet ekak illanava... uuta occarama sure nadda ban mora,ucsc ekek occara salary gananva kiyala...දැන් උඹ හිතන් ඉන්නෙ අපි හැමෝම එකතු වෙලා උඹට බොරු කියනවා කියලද?
Pay sheet එකක් පෙන්නන්න උන් තාම අවුට් වෙලා නෑ කැම්පස් වැඩ නැති හින්දා.
අවුට් වෙලා තිබ්බත් වෙන එකෙක්ගෙ pay sheet එක බලන්න ඉල්ලන්නෙ කොහොමද? ඌ කියන පඩිය මට විශ්වාස නැහැ කියලාද? Online forum එකක ඉන්න එකෙක් කී දෙනෙක් කී විදියකට කිව්වත් උඹලට ඔච්චර ගෙවනවා කියලා පිලි ගන්නෙ නැහැ ඌට පෙන්නන්න ෆොටෝ එකක් නෙට් එකට දානවා කියන්න පුලුවන්ද?
අනේ මන්දා මචන් උඹ කැමති දෙයක් හිතා ගනින් ඒත් උඹ මොනවා හිතුවත් ඇත්ත වෙනස් වෙන්නෙ නැහැ.







Danna ewn tika dananvane ban e ati... 

Mata terenne naa muuta pahadili karala denna meeta vadaaa..


මොකාද බන් මේ වැඩකට නැති ගොන් thread බම්ප් කරන්නෙ
Eeee paara pay sheet ekak illanava... uuta occarama sure nadda ban mora,ucsc ekek occara salary gananva kiyala...![]()
Harinam ape salary kiyannath tahanam...
Ane mata terenne naa ban...Danna ewn tika dananvane ban e ati...
Mata terenne naa muuta pahadili karala denna meeta vadaaa..
![]()
I'm a Project Manager @ JKCS.air
දැන් උඹ හිතන් ඉන්නෙ අපි හැමෝම එකතු වෙලා උඹට බොරු කියනවා කියලද?
Pay sheet එකක් පෙන්නන්න උන් තාම අවුට් වෙලා නෑ කැම්පස් වැඩ ඉවර නැති හින්දා.
අවුට් වෙලා තිබ්බත් වෙන එකෙක්ගෙ pay sheet එක බලන්න ඉල්ලන්නෙ කොහොමද? ඌ කියන පඩිය මට විශ්වාස නැහැ කියලාද? Online forum එකක ඉන්න එකෙක් කී දෙනෙක් කී විදියකට කිව්වත් උඹලට ඔච්චර ගෙවනවා කියලා පිලි ගන්නෙ නැහැ ඌට පෙන්නන්න ෆොටෝ එකක් නෙට් එකට දානවා කියන්න පුලුවන්ද?
අනේ මන්දා මචන් උඹ කැමති දෙයක් හිතා ගනින් ඒත් උඹ මොනවා හිතුවත් ඇත්ත වෙනස් වෙන්නෙ නැහැ.
I'm a Project Manager @ JKCS.air
hmm..OK OK![]()
I'm a Project Manager @ JKCS.air
According to my knowledge & I think, my company is the highest paying company for IT Prof. in Sri Lanka.I also worked @ virtusa for RS:86000/- when i was young.I'm not going to screw your mind mallila..anyway keep in touch with your field![]()