IJTS(Java Institute) -නොහොත් ජාවා කඩෙ.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    IJTS(Java Institute) -නොහොත් ජාවා කඩෙ.

    .
    .
    .
    .
    .
    .
    .....
    ....
    ...
    ..
    .

    මුලින්ම මෙන්න එළකිරියට අළුත් අයට IJTS (Java Institute)නොහොත් ජාවා කඩෙ ගැන නොදන්න අයට දැනගන්නත් එක්ක ජාවා කඩෙ ගැන විවිධ පුද්ගලයන් දීපු අදහස් ඇතුළත් ත්‍රෙඩ්ස් කිහිපයක්.
    මෙක දාන්නෙ නොමඟ යන එක වළක්ව ගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1583592
    http://www.elakiri.com/forum/showthread.php?t=1488739
    http://www.elakiri.com/forum/showthread.php?t=1358130
    http://www.elakiri.com/forum/showthread.php?t=944516

    ඔනෙ නම් මෙ ලින්ක් එකෙන් ජාවා කඩෙ ටැග් වෙච්ච ත්‍රෙඩ් සෙරම බලන්න පුළුවන් :):):):):):):)
    http://www.elakiri.com/forum/tags.php?tag=ijts
    මෙකෙ අළුත්ම තත්වෙ මොකො බන්. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො. ආරංචිනම් උනා ඔකෙ ලොක්කාට හොයාගන්න බැරි ලෙඩක් හැදුනා කියලා .පස්සෙ එකෙ ඔපරෙෂන් එකට ජාවා කඩෙන් හම්බ වෙන සේසතම ඇද්දාලු. මිනිස්සුන්ට ලෙඩ හැදෙන එක නම් පව්. ඒත් මු අහිංසක පොඩි කොල්ලො කෙල්ලොන්ව අන්දලා කරන හම්බ කිරිල්ල මතක් වෙද්දි වෙලාවකට පව් නැහැ කියලාත් හිතෙනවා. අර හිටිය ඊනියා ලෙක්චරස් ලා දැන් ඕකෙ නැහැ ළු. සල්ලි ඇද්ද නිසා පඩි ගෙවලා නැහැ මාස ගාණකින් .එක නිසා ගොඩාක් එවුන් අයින් වෙලා. මොකො දන්නෙ නැහැ අළුත්ම තත්වෙ.

    Last edited:
    • Like
    Reactions: Asmodeus

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ඉක්මන් ගමන කෙටියි... අසම්මත විදියට හම්බු කරන්න ගියාම ඒ සල්ලි රැ‍ඳෙන්නෙත් නෑ...

    මාත් ඕකෙ ජාව කරා... ගොඩක්ක ඉස්සර... 2009 කාලෙ වගේ...

    මම දැන් NVQ Level 5 කරනව Part Time Maradana tech එකේ ... මේ දවස් වල JAVA උගන්නන්නෙ... දැනුයි බන් හරියට Theory ටික තේරෙන්නෙ... ඒ දවස් වල අමු අමුවෙ කොපි පේස්ටින්ග් කරල තියෙන්නෙ :D
     
    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0
    dan java eke SQA kiyala mokadda Scottish qualification ekak aran ekata ugannane. syllabus wenas karala godak. wenas karapu dawas wala parana syllabus ekata igenagaththa unui aluth unui kawalam una. passe parana unta SQA ganna ona nan aluthn add wechcha samahara parts karanna una wenama gaanak denna una. dan eke ganan wadi. 1st year 2nd year ohoma thiyenne eka auruddakata 350,000kda koheda
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉක්මන් ගමන කෙටියි... අසම්මත විදියට හම්බු කරන්න ගියාම ඒ සල්ලි රැ‍ඳෙන්නෙත් නෑ...

    මාත් ඕකෙ ජාව කරා... ගොඩක්ක ඉස්සර... 2009 කාලෙ වගේ...

    මම දැන් NVQ Level 5 කරනව Part Time Maradana tech එකේ ... මේ දවස් වල JAVA උගන්නන්නෙ... දැනුයි බන් හරියට Theory ටික තේරෙන්නෙ... ඒ දවස් වල අමු අමුවෙ කොපි පේස්ටින්ග් කරල තියෙන්නෙ :D

    kollooo 14 gazzet kara nee NVQ 5 .. interview ekee di monawada bn ahan neee
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    dan java eke SQA kiyala mokadda Scottish qualification ekak aran ekata ugannane. syllabus wenas karala godak. wenas karapu dawas wala parana syllabus ekata igenagaththa unui aluth unui kawalam una. passe parana unta SQA ganna ona nan aluthn add wechcha samahara parts karanna una wenama gaanak denna una. dan eke ganan wadi. 1st year 2nd year ohoma thiyenne eka auruddakata 350,000kda koheda
    මන් හිතන්නෙ ඔය ස්කොටිෂ් සීන් එකත් සල්ලි ගන්නම කරපු සීන් එකක්. දැන් එහෙනම් ෆිර්ස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් සීන් එකෙන් යන්නෙ ප්‍රමිතිය වැටහිලාද දන්නෙ නැහ .හැබැයි තම ඔකෙ ලෙචාලාට ඉන්නෙ අඩු සුදුසුකම් සෙට් එකක්.
     
    • Like
    Reactions: vito

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉක්මන් ගමන කෙටියි... අසම්මත විදියට හම්බු කරන්න ගියාම ඒ සල්ලි රැ‍ඳෙන්නෙත් නෑ...

    මාත් ඕකෙ ජාව කරා... ගොඩක්ක ඉස්සර... 2009 කාලෙ වගේ...

    මම දැන් NVQ Level 5 කරනව Part Time Maradana tech එකේ ... මේ දවස් වල JAVA උගන්නන්නෙ... දැනුයි බන් හරියට Theory ටික තේරෙන්නෙ... ඒ දවස් වල අමු අමුවෙ කොපි පේස්ටින්ග් කරල තියෙන්නෙ :D

    NVQ එකේ ඒවත් තියෙනවද? :shocked:
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    .

    මෙකෙ අළුත්ම තත්වෙ මොකො බන්. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො. ආරංචිනම් උනා ඔකෙ ලොක්කාට හොයාගන්න බැරි ලෙඩක් හැදුනා කියලා .පස්සෙ එකෙ ඔපරෙෂන් එකට ජාවා කඩෙන් හම්බ වෙන සේසතම ඇද්දාලු. මිනිස්සුන්ට ලෙඩ හැදෙන එක නම් පව්. ඒත් මු අහිංසක පොඩි කොල්ලො කෙල්ලොන්ව අන්දලා කරන හම්බ කිරිල්ල මතක් වෙද්දි වෙලාවකට පව් නැහැ කියලාත් හිතෙනවා. අර හිටිය ඊනියා ලෙක්චරස් ලා දැන් ඕකෙ නැහැ ළු. සල්ලි ඇද්ද නිසා පඩි ගෙවලා නැහැ මාස ගාණකින් .එක නිසා ගොඩාක් එවුන් අයින් වෙලා. මොකො දන්නෙ නැහැ අළුත්ම තත්වෙ.

    sirawta ehema seen ekak wunada. Bathiya thama ugannwda oke?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    sirawta ehema seen ekak wunada. Bathiya thama ugannwda oke?

    ඔව් මට එකෙ ඉන්න එවුන්ගෙන් එහෙන් මෙහෙන් ඒ කාලෙ ආරංචි ආවා. අර පඩ ෂො දාපු ලෙචාලා එකෙක්වත් නැහැළු දැන්. සමහරක් එවුන් සොෆ්ට්වෙයාර් කම්පැණිස් වල වැඩ (වැඩ දන්න එවුන් සිරාවටම ) අර පොඩි ඊක් හිටියා ඌ ඕස්ට්‍රෙලියාවල එම් එස් සි එක කරනවාළු.
    පඩි ගෙවලා නැහැ. භාතිය තමා රන් කරන්නෙ දැන් .
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63

    ඔව් මට එකෙ ඉන්න එවුන්ගෙන් එහෙන් මෙහෙන් ඒ කාලෙ ආරංචි ආවා. අර පඩ ෂො දාපු ලෙචාලා එකෙක්වත් නැහැළු දැන්. සමහරක් එවුන් සොෆ්ට්වෙයාර් කම්පැණිස් වල වැඩ (වැඩ දන්න එවුන් සිරාවටම ) අර පොඩි ඊක් හිටියා ඌ ඕස්ට්‍රෙලියාවල එම් එස් සි එක කරනවාළු.
    පඩි ගෙවලා නැහැ. භාතිය තමා රන් කරන්නෙ දැන් .

    Bathiya hadala gani ehenam
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මේ දවස් වල හෝ ගාල කෝල් කරනවා තව කට්ටියවත් කතා කරගෙන එක්සෑම් එක ලියන්න එන්න කියල.....මාත් යනවා කිරියෙන් විස්තර හොයල බැලුව නිසා බේරුනා :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේ දවස් වල හෝ ගාල කෝල් කරනවා තව කට්ටියවත් කතා කරගෙන එක්සෑම් එක ලියන්න එන්න කියල.....මාත් යනවා කිරියෙන් විස්තර හොයල බැලුව නිසා බේරුනා :yes:

    එළ දැන් උඹ බෙරුණා වගෙ ඔකට යන්න ඉන්න ගීහින් ඉන්න උඹ වගෙම තවත් එවුන්ට මේ එළකිරි එකෙ ත්‍රෙඩ් සෙට් එකම පෙන්නපන්. උඹට එ පිනම ඇතිවෙයි ජිවිතෙම මනුස්සයෙක් වගෙ ගෙවන්න.