IJTS(Java Institute) -නොහොත් ජාවා කඩෙ.
.
.
.
.
.
.
.....
....
...
..
.
මුලින්ම මෙන්න එළකිරියට අළුත් අයට IJTS (Java Institute)නොහොත් ජාවා කඩෙ ගැන නොදන්න අයට දැනගන්නත් එක්ක ජාවා කඩෙ ගැන විවිධ පුද්ගලයන් දීපු අදහස් ඇතුළත් ත්‍රෙඩ්ස් කිහිපයක්.
මෙක දාන්නෙ නොමඟ යන එක වළක්ව ගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1583592
http://www.elakiri.com/forum/showthread.php?t=1488739
http://www.elakiri.com/forum/showthread.php?t=1358130
http://www.elakiri.com/forum/showthread.php?t=944516
ඔනෙ නම් මෙ ලින්ක් එකෙන් ජාවා කඩෙ ටැග් වෙච්ච ත්‍රෙඩ් සෙරම බලන්න පුළුවන්

http://www.elakiri.com/forum/tags.php?tag=ijts
මෙකෙ අළුත්ම තත්වෙ මොකො බන්. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො. ආරංචිනම් උනා ඔකෙ ලොක්කාට හොයාගන්න බැරි ලෙඩක් හැදුනා කියලා .පස්සෙ එකෙ ඔපරෙෂන් එකට ජාවා කඩෙන් හම්බ වෙන සේසතම ඇද්දාලු. මිනිස්සුන්ට ලෙඩ හැදෙන එක නම් පව්. ඒත් මු අහිංසක පොඩි කොල්ලො කෙල්ලොන්ව අන්දලා කරන හම්බ කිරිල්ල මතක් වෙද්දි වෙලාවකට පව් නැහැ කියලාත් හිතෙනවා. අර හිටිය ඊනියා ලෙක්චරස් ලා දැන් ඕකෙ නැහැ ළු. සල්ලි ඇද්ද නිසා පඩි ගෙවලා නැහැ මාස ගාණකින් .එක නිසා ගොඩාක් එවුන් අයින් වෙලා. මොකො දන්නෙ නැහැ අළුත්ම තත්වෙ.

Last edited: