Ikman එකෙන් බඩු විකුණලා කෙල උනා කියහනකෝ

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    ලියලා තියෙන විදිහෙන්ම කියන්න පුලුවන් මචන් උබ බොරුවක් කියන්නේ කියලා
    මොකක් හරි මෙන්ටලි බ්‍රෙක් ඩවුන් එකක් එහෙම තියෙනවද ?
     
    L-Smoker

    Member
    ලියලා තියෙන විදිහෙන්ම කියන්න පුලුවන් මචන් උබ බොරුවක් කියන්නේ කියලා
    මොකක් හරි මෙන්ටලි බ්‍රෙක් ඩවුන් එකක් එහෙම තියෙනවද ?
    පිළිගන්නවා නම් පිලිගනින්
    නැත්තම් අතේ ගහලා කාපන් පැත්තකට වෙලා
    උඹ ඇත්ත ලියන්නේ අමුතු ක්‍රමේකටද?
    2006 ඉඳන් පෝස්ට් 114ක් දාලා තියෙන්නෙ මොකෝ?
    මෙන්ටලි බ්‍රේක් ඩවුන් එකක් වෙලා අංගොඩද හිටියෙ?
    :lol:
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    ලියලා තියෙන විදිහෙන්ම කියන්න පුලුවන් මචන් උබ බොරුවක් කියන්නේ කියලා
    මොකක් හරි මෙන්ටලි බ්‍රෙක් ඩවුන් එකක් එහෙම තියෙනවද ?
    :lol:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පිළිගන්නවා නම් පිලිගනින්
    නැත්තම් අතේ ගහලා කාපන් පැත්තකට වෙලා
    උඹ ඇත්ත ලියන්නේ අමුතු ක්‍රමේකටද?
    2006 ඉඳන් පෝස්ට් 114ක් දාලා තියෙන්නෙ මොකෝ?
    මෙන්ටලි බ්‍රේක් ඩවුන් එකක් වෙලා අංගොඩද හිටියෙ?
    :lol:
    උබ මානසික රොගියෙක් :)
    උබට අනුකම්පා කරමි
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මුගෙන් මොනිටර් ගත්තෙ උඹ නේද?:lol:
    :rofl::rofl::rofl: ඔව් මචන්
    මු එලකිරි ඉන්නවා කියලා නිවුස් එකක් ආව ඉතින් පොඩ්ඩක් ආව කිචි කවලා යන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ikman eke badu wikununata enne maha hutte dial bun

    maget cam ekak wikunna gihin mu ganna ba kiyanwa metanin atenta yamu kiyanwa wadi kiyanawa gaana eka wikarayai.. mala panala ganawa nam ganin mama yanawa kiwata passe onna gatta yantam
     
    මේ මගේ පලවෙනි සීන් එක ඉක්මන් එකෙන් උන
    තවම ඌ සද්දයක් නම් නැහැ:dull:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌ අත ඇරපු එකත් ඒ වීඩියෝඑකේ ම රෙකෝඩ් වෙලා ඇති මචන්.. මොනිටර් කියුවේ CRT අඟල් 19 ඒවද..යකෝ මොනිටරයක් උස්ස ගන්න බැරි පිරිමි කම... ළමෙකුට දෙන්න කියහන්.. බෙල්ලෙන් අල්ලපු එක නම් වැරදි මචන්..ඌ දැම්මොත් පැමිණිල්ල දාන්නේ.. තර්ජනය කරල සල්ලි ඉල්ල ගත්ත කියල.. හැබැයි වීඩියෝ Footage එකේ ඇති නේ වෙච්ච දේ හරියට..උඹ සල්ලිවල ඉතුරු බේරපු ඒවගෙ ඉඳන්ම.. මම නම් ikman.lk එකෙන් බඩු අරන් නෑ..මීට පස්සේ මොකෙක්ටවත් අත තියන්න එපා..උඹේ බිස්නස් එකට හොඳ මදිනේ මචන්..ඒ උනාට ඒ වගේ එකෙක්ට එහෙම නොකරත් බෑ.ලංකාවේ මිනිස්සු..අනේ මන්ද.

    උඹ බිස්නස් එකක් කරන එකෙක්..ඒ නිසා ඒ ගැන හිතල වැඩ කරහන් මචෝ..ලාභ වගේම පාඩුත් වෙන්න පුලුවන්..සෑහෙන ඉවසීමෙන් වැඩ ටික කරන් යමන්..උඹට ජය..